1. RoxDeyon

    ඉන්ටනෙට් ජොබ් ....

    Adlink තියන කලේ... 1000ක් ගත්තා... මං සල්ලි ගත්ත විතරයි සයිට් එකත් වහල දැම්ම බං... ip මාරු කරල හොර ක්ලික් දාලනෙ වැඩේ කලේ... :D
  2. RoxDeyon

    SLT Unlimited Internet

    අඩෝ මේ පළවෙනිදදත් ෆ්‍රී දෙනවද බං...? ෂුවර් නේද?... මම නං ඉතින් ග්‍රැෆික් පැත්තෙ ඒව තමා එහෙනං ඩවුන්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙන්නෙ.කිරියෙ ග්‍රැෆික් ඩිසයින්ර්ස් ක්ලබ් එකේ නූලෙ තිබිල හොද ලින්ක් වගයක් සෙට් උනා ස්ටොක් ඉමේජස් වලට එහෙම.බාන්න වෙලාවක් හොය හොය හිටියෙ.
  3. RoxDeyon

    fiverr එකේ Buyer Request පෙන්නන්නෑනේ...?

    graphic thama bro... Logo Design, Illustrations
  4. RoxDeyon

    fiverr එකේ Buyer Request පෙන්නන්නෑනේ...?

    fiverr එකේ Buyer Request පෙන්නන්නෑනේ...? මචන්ලා ෆයිවර් එකවුන්ට් එකේ Buyer Request පෙන්නන්නෑනේ... ගිග් 3ක් දාල තියේ.පළවෙනි ගිග් එක දාපු දවසෙ රික්වෙස්ට් 9ක්ද කොහෙද පෙන්නුව ඒවලින් 1කට දැම්මා.එදායින් පස්සෙ Buyer Request පෙන්නන්නෑ...? මොකද කරන්නේ? තව ගිග් ටිකක් දාන්නද?
  5. RoxDeyon

    -Need for Speed පරිණාමය(1994-2017)-

    එල එල... මාත් ඉවර වෙනකන් ගහල තියෙන්නෙ mostwanted එකයි carbon එකක් විතරයි.Run,Mostwanted 2, Underground,ත් ගහල තියනවා.හැබෑ ඉවර කරල නෑ. payback වගේ ඒව නං හීනයක්...
  6. RoxDeyon

    මගේ_කතාව_එකම_තැනකින්

    අද තමයි කවුරු හරි ත්‍රෙඩ් එක බම්ප් කරලා මුලු කතාවම සම්පූර්ණයෙන්ම කියෙවුවේ.මෙච්චර මහන්සි වෙලා ලියපු එකට කමෙන්ට් එකක් නොදැම්මොත් ඒක හරි නෑ.මට නං තාම ආදරේ ගැන කිසිම අත්දැකීමක් නෑ.තාම කෙල්ලෙක් ඉදලත් නෑ තාම කාටවත් හිත ගිහින්වත් නෑ.ඒ නිසා කතාව ගැන මට කිසි අවබෝධයක් නෑ.නවකතාවක් කියවලා විදින රසය වින්දා...
  7. RoxDeyon

    අඩෝ මගේ pulsar 180 බයික් එක..HELP

    වෙන්න බෑනෙ බං පල්සර් 180 කික් ස්ටාර්ට් ආවෙ නෑ.ප්ලැටිනා මං දන්න තරමින් කික් ස්ටාර්ට් විතරයි ආවේ.(මං ප්ලැටිනා ගැන දන්නෑ) උඹ කික් එක ගහල ප්ලැටින එක ස්ටාට් කරන් ආවා.
  8. RoxDeyon

    ලමයි ප්‍රශ්නයක්

    අැයි එතකොට උඹේ අම්මයි තාත්තයි කසාද නොබැදද උඹව හැදුවේ...? කසාද බැදලා ළමයි හදන එකනෙ උඹ තේරුමක් නැති වැඩක් කියන්නේ...? කසාද නොබැද ළමයි හදන එකනෙ එහෙනං තේරුමක් තියන වැඩේ.එහෙනං උඹේ අම්මයි තාත්තයි උඹව හදල තියෙන්නෙ කසාද බදින්නෙ නැතුව.
  9. RoxDeyon

    fiverr එකවුන්ට් 2ක් සෑදීම පිළිබද ගැටලු

    fiverr එකවුන්ට් 2ක් සෑදීම පිළිබද ගැටලු මචන්ලා ෆයිවර් එකේ එකවුන්ට් 2ක් එක කම්පියුටර් එකෙන් හදන්න පුලුවන්ද?... එකවුන්ට් සස්පෙන්ඩ් වෙයිද?... මචන්ලා එහෙම හැදුවොත් එකක් දැන් මං ලංකාවෙ විදිහට හදලා තියෙන්නේ.අනික අයිපී මාරු කරලා වෙන රටක විදිහට හැදුවොත් එකවුන්ට් දෙකටම ලංකාවෙ අයිපී එකෙන් ලොග් වෙද්දි...
  10. RoxDeyon

    මේ කෙල්ලගෙ නම දන්නවද?

    මේ කෙල්ලගෙ නම දන්නවද? මේ කෙල්ලගෙ නම දන්නවද බං?
  11. RoxDeyon

    Elakiri 3D Anime Club

    නියම ත්‍රෙඩ් එකක්.මමත් ත්‍රීඩී ඉගෙන ගන්නවා. මං 3ds max තමා පාවිච්චි කරන්නේ.තාම මොඩ්ල් කරන්න පුරුදු වෙනවා. දිගටම කරමු.ජය වේවා...!!!
  12. RoxDeyon

    nanban මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි හොයලා දෙන්&#3505

    nanban මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි හොයලා දෙන්&#3505 මචන්ලා මේ nanban කියන ෆිල්ම් එකේ සිංහල උපසිරැසි කාගාව හරි තියනවද?... තියනව නං දෙන්නකෝ... ඒ වගේම ඩවුන්ලෝඩ් කරගන්න හොද ලින්ක් එකකුත් තියනවා නං දෙන්න... ඩවුන්ලෝඩ් ලින්ක් නැත්තං සිංහල උපසිරැසි ටික හරි හොයලා දෙන්න පුලුවන් නං... ලොකු උදවුවක්...
  13. RoxDeyon

    nanban මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි හොයලා දෙන්&#3505

    nanban මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි හොයලා දෙන්&#3505 මචන්ලා, මේ nanban ෆිල්ම් එකේ සිංහල උපසිරැසි තියනවද කාගාව හරි...? තියනව නං හොයල දෙන්න පුලුවන්ද?... ඒ වගේම පුලුවන් නං ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න හොද ලින්ක් එකකුත් තියනව නං දෙන්නකෝ... ඩවුන්ලෝඩ් ලින්ක් නැති උනත් උපසිරැසි ටික හරි...? ලොකු උදවුවක්...
  14. RoxDeyon

    youtube video upload වෙන්නැතෝ........

    සිරාවටම මගෙත් අප්ලෝඩ් වෙලා ප්‍රොෙසස් වෙන්නෙ නෑ... වීඩියෝ මැනේජර් එකේ පෙන්නන්නෙත් නෑ... මම ක්‍රෝම් එකෙන් යන්නේ
  15. RoxDeyon

    Youtube Adesense

    හරි යන්නෙ නෑ... මාත් දාලා බැලුවා... කොපිරයිට්
  16. RoxDeyon

    YouTube Rank කරන්න ඉගෙන ගන්න මෙතනින්

    මචන්ලා මොකක්ද මේ tube cash jeet කියන්නේ?... ඒක ෆ්‍රී ගන්න පුලුවන්ද?
  17. RoxDeyon

    adobe premiere cs3

    torrent wala balapn
  18. RoxDeyon

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    torrent wala balapan bokka

    No contents