ebay එකෙන් නං ලැප් ගන්න එපා...විශේෂයෙන් පාවිච්චි කරපු ඒවා...මොනදේ උනත් උබට ටැක්ස් එක ගෙවන්න වෙනව...ඒ වගේම ඕක හද්ද ජරාවක් වෙන්න පුලුවන්...උබට ලගට ගිහින් ඕක චෙක් කරන්න බෑනේ...බඩු ආවාට පස්සෙ තමා චෙක් කරන්න වෙන්නේ...ඊට පස්සෙ උබට refund එකක්වත් ගන්න වෙන එකක් නෑ...ලැප් ගන්නවා නං ලංකාවෙන්ම...