1. RoxDeyon

    Phone එකට custom rom එකක් ගැසීම සම්බන්ධ ගැටලු

    Phone එකට custom rom එකක් ගැසීම සම්බන්ධ ගැටලු මුලින්ම කියන්න ඕනේ මම ෆෝන් ගැන වැඩිය දන්නෑ... ඒ නිසා මේ ගැටලුව විහිලුවට නොගෙන උත්තර දෙන අය ගොඩාක් අගය කරනවා... මෙහෙමයි යාලුවනේ Samsung galaxy ace S5830 ෆෝන් එකක් තියනවා. මේකට මං sd එකක් එහෙම ගහල තියෙන්නේ.ඒත් මේකෙ ඉන්ටර්නල් මෙමරි එක පිරුණම හරි...
  2. RoxDeyon

    Paypal $10ta skrill $10k denna puluwanda?

    Guys skrill neththan nettler wath denna puluwan aya innawada?...
  3. RoxDeyon

    IQ option wage thawa ewwa thiyanawada?

    IQ option wage thawa binary option sites thiyanawada?... $10 wage patan ganna puluwan ewwa? karana aya innawa nan poddak wistharayak kotagena yanna... danne nethi aya bump parak wath dala yanna...
  4. RoxDeyon

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    paypal $10ta skrill $10k denna puluwan kenek pm danna... paypal nethath skrill thiyana ayath poddak pm ekak danna
  5. RoxDeyon

    Paypal $10ta skrill $10k denna puluwanda?

    Guys paypal $10ta skrill $10k denna puluwan kawuru hari innawada?... pm ekak danna puluwan kenek... paypal nethi unath skrill thiyana aya poddak pm karanna...Thanks...!!!
  6. RoxDeyon

    Sri Lankan 3D Animation Short Film WATCH and SUPPORT

    patta bro... superb
  7. RoxDeyon

    දම්_රැජිණ_සුදුවේ

    wesige puthalawa ... keri ballo... shapa karanawa arenna wena monawa karannada...
  8. RoxDeyon

    skrill සල්ලි mcash වලට ගන්න පුලුවන්ද?

    unverified skrill acc ekakin ezycash walata salli ganna puluwanda?
  9. RoxDeyon

    skrill සල්ලි mcash වලට ගන්න පුලුවන්ද?

    skrill සල්ලි mcash වලට ගන්න පුලුවන්ද? skrill සල්ලි mcash වලට ගන්න පුලුවන්ද?
  10. RoxDeyon

    අලුත් ක්‍රිප්ටො කරන්සි එකක් කැමති අය කරන&#3530

    අලුත් ක්‍රිප්ටො කරන්සි එකක් කැමති අය කරන&#3530 මේක ෆේස්බුක් එකේ් තිබිල මට හම්බුනේ. පෝස්ට් එක උපුටා ගැනීමක්.ෂුවර් කරන්න පුලුවන් සයිට් එකක් මං හිතන්නේ. Reg වෙද්දි 20$ හම්බෙනවා. ඒ 20$ ගන්න නම් PM7 ටිකක් සල්ලි ගෙවලා buy කරන්න ඕන. නැත්තම් කට්ටියව Ref කරන්න වෙනවා. Scam එකක් විදිහට පෙනෙවි. මොකද ඔය...
  11. RoxDeyon

    pseudo code ඒකක් ඕනේ

    oka thama prashne... picture ekak thibune paper eke... den mn gawa paper eka ne ekai seen eka...
  12. RoxDeyon

    pseudo code ඒකක් ඕනේ

    වැලි ගොඩකින් 500g ක වැලි ප්‍රමාණයක් කිරාගන්න ඕනි කරන pseudo code එකක් කියල දෙන්න පුලුවන්ද?... වැලි ගොඩක් තියනවා.ඒකෙන් 500gක වැලි ටිකක් වෙන් කරගන්න ඕනේ.ඒකට ඕනි pseudo code එක?... පුලුවන් නං කියල දෙන්න ලොකු උදවුවක්. අද රෑ 11ට කලින් උත්තරයක් ලැබුන නං ඇති.
  13. RoxDeyon

    දෙවෙනි ඉනිමේ නොදුටු දසන්

    ara Beetle car eka nan sirama paharak bn... ekata ara video eke anith ekakata wath hitha giye ne.
  14. RoxDeyon

    හයිබ්‍රිඩ් පදින පොන්නයෝ

    mata nan sirawatama hybrid kamak ne.. mata lokuama awla tamai genunta hadapu scooter eka pirimi padina eka... den kello cbr,hornet padiddi ape un dio padinawa... samahara un joppa, redbull full face dagena scooter padinawa malama charter. yako CT100 ekak pedaganna be ne munta.
  15. RoxDeyon

    A/L විභාගයට පෙනී සිටීමට තිබිය යුතු සුදුසුකම&#3

    තෑන්ක්යූ වේවා කමෙන්ට් කරපු අයට...තව පොඩ්ඩක් විස්තර ටිකක් ඕනේ...මගෙ අනාගත බලාපොරොත්තුව පශු වෛද්‍යවරයෙක් වෙන එක හෝ එහෙමත් නැත්තං වාහන පැත්තෙන් ජොබ් එකක් කරන එක... පොඩ්ඩක් ඒ සම්බන්ධව විස්තරයක් කරන්න පුලුවන් නං වඩාත් හොදයි...ස්තූතියි
  16. RoxDeyon

    A/L විභාගයට පෙනී සිටීමට තිබිය යුතු සුදුසුකම&#3

    A/L විභාගයට පෙනී සිටීමට තිබිය යුතු සුදුසුකම&#3 යාලුවනේ o/l සහ a/l සම්බන්ධයෙන් මට පොඩි ගැටලු වගයක් තියනවා. මෙහෙමයි මං ඕලෙවල් වලින් පස්සෙ බයෝ තමා කරන්න හිතන් ඉන්නේ.ඉතින් මට බයෝ කරන්න යන්න ඕලෙවල් වලින් කොච්චර රිසල්ට් එකක් ගන්න ඕනිද?... A ගන්න ඕනි විශයන්,පාස් වෙන්න ඕනි විශයන් පොඩ්ඩක් විස්තර කරන්න...
  17. RoxDeyon

    fiverr එකේ Buyer Request පෙන්නන්නෑනේ...?

    ok bro... thawa gig 2k, 3k demmoth hari yaida?

    No contents