1. T

    Namecheap hosting package help...

    හරි මචන් තැන්ක්ස්...
  2. T

    Namecheap hosting package help...

    ලොකු ගානක් නෑ බන් යට කරන්න එකයි මුලින්ම පටන් ගන්න බැලුවේ ටිකක් පොඩියට.. Paypal එකේ $40ක් වගේ තියෙන්නේ එකෙන් පටන් ගන්න බැලුවේ බන්... වැඩේ සෙට් නම් පස්සේ අප්ගෙර්ඩ් කරනවා.. එහෙම හොදයි නේද බන්??
  3. T

    Namecheap hosting package help...

    එහෙම බැලුවොත් Managed Hosting හොදයි වගේ නේ මචන්??
  4. T

    Namecheap hosting package help...

    තැන්ක්ස් මචන්ලා....
  5. T

    Namecheap hosting package help...

    මචන්ලා Namecheapලාගේ WordPress සයිට් වලට හොස්ටින් පැකේජ් දෙකක් තියෙනවා Managed WordPress පැකෙජ් එකයි Shared Hosting පැකෙජ් එකයි... මේ දෙකෙන් හොද මොකක් ද? මම Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න බැලුවේ.. වැඩිය සයිට් ගැන දන්නේ නෑ.. දන්න අය පොඩ්ඩක් කියන්නකෝ....
  6. T

    WordPress premium Themes / Plugin නිකන් දෙනු ලැබේ.

    Mchn Amazon Affiliate krnna hoda theme ekak thiyenwa nm dennako poddak loku help ekak....
  7. T

    වාහන Auction Sheet

    watina wadak mchn... bunp
  8. T

    Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න.....

    අවුරුද්දකට ඩොමේන් එකටයි හොස්ටින් වලටයි කියක් වගේ යනවද බන්?
  9. T

    Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න.....

    Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න..... මචන්ලා මම පොඩ්ඩක් Amazon Affiliate කරන්න සයිට් එකක් පටන් ගන්න කියලා බැලුවේ... මට පොඩ්ඩක් ඩොමේන් එකක් ගන්නයි හොස්ටින් පැකෙජ් එකක් ගන්නයි හොද සයිට් එකක් කියන්නකෝ... මම Wordpress සයිට එකක් කරන්න කියලා බැලුවේ.. අවුරුද්දකට වගේ ඩොමේන් එකටයි හොස්ටින්...
  10. T

    Me kella වේසියෙක් ද? - හැටි ද?

    uba badulle da bn? mth badulle.. dn clmbo
  11. T

    Paypal help

    ube NIC eka dpn aulak wenne na bn
  12. T

    La Liga Peo TV broadcasting ?

    online blnna link ndda?
  13. T

    Adsense Cllick Exchange

    තැන්ක්ස් මචන් ගොඩක් වටින විස්තර ටිකක් මචන්....
  14. T

    Adsense Cllick Exchange

    Google එකෙන් කොහොමද මචන් සීන් එක හරියටම දැන ගන්නේ?
  15. T

    Adsense Cllick Exchange

    සිරාවටම ද? මං දන්නේ නැති නිසා ඇහුවේ මචන්...
  16. T

    Adsense Cllick Exchange

    එල බන් මම දැන ගන්න ඇහුවේ මචන් මං කරලා බැලුවේ නෑ වැඩේ...
  17. T

    Adsense Cllick Exchange

    අඩේ නෑ බන් මම කරේ නෑ කරන්න කලින් දන්න අයගෙන් විස්තර ටිකක් අහන්න කියලා තමයි මේක දැම්මේ බන්.... එල බන් එල එහෙම කරන්නේ නෑ බන්....
  18. T

    Adsense Cllick Exchange

    මචන්ලා facebook එකේ එහෙම Adsense Cllick Exchange group තියෙන්වා නේ සෑහෙන්න මේවගෙන් ක්ලික් ගත්තොත් අකවුන්ට් එකට කෙලවේයි ද?? VPN යූස් කරොත් කොහොමත් කෙලවනව ද? මේ ඇඩ් ක්ලික් සීන් එක ගැන පොඩ්ඩක් කියලා දීපල්ලකෝ මට හරියටම අයිඩීයා එකක් නෑ මේක ගැන.....
  19. T

    Ahambayen una puduma hithena dewal

    pattai bn

    No contents