Software එකක් ගහන්න Help එකක්
මේකයි සීන් එක දැන් මේහෙම හිතන්නකෝ ඔෆිස් එක්ක තියෙනවා සෙක්ශන් 10ක් ඒ සෙක්ශන් 10යේ කොම්යුටර් 10ක් තියෙනවා ඒ කොම්පියුටර් වල ඩෙස්ක්ටොප් එකේ තියෙන්න ඔනි සෙක්ශන් එකේ නමයි ok කියලා බට්ටන් එකයි දැන් ok කියන බට්ටන් එක කිලික් කරාම බෝස් ගේ කොම්පියුටර් ඒකේ ඩිස්ප්ලේ වේන්න ඔනි...