මචන්ලා මට microworkers ගැන විස්තර ටිකක් දැන ගන්න ඔනි.
1. Microworkers account එකට device 3කින් වගේ log උනාට ගැටලුවක් නැද්ද ?
2. Microworkers account 2k වගේ කරාට අවුලක් නැද්ද ?? එකම lap එකෙන් 2ටම log උනාට අවුලක් නැද්ද ?
3. ios app test download jobs කරන්නේ කොහොම ද??