Photoshop help

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන්ලා Photoshop logo template download කරලා කොහොමද එවා අපිට ඔනි විදියට edit කරන්නේ?? සමහර Layer වල තියෙනවා edit logo text කියල එහෙම කොහොමද එවා edit කරන්නේ? කෙටියෙන්ම කොහොමද photoshop logo template එකක් අපිට ඔනි විදියට edit කරන්නේ??
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    mulin uba photoshop basic tika igena ganin

    මම photoshop basic ටික දන්නවා මචන්...මම normal logo හදනවා මචන්.. මන් ට්‍රයි කරේ template එකක් අරගෙන ටිකක් advance විදියට හදන්න බැලුවේ.. මට template එක edit කරන්න තේරෙන්නේ නෑ බන්..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    මම photoshop basic ටික දන්නවා මචන්...මම normal logo හදනවා මචන්.. මන් ට්‍රයි කරේ template එකක් අරගෙන ටිකක් advance විදියට හදන්න බැලුවේ.. මට template එක edit කරන්න තේරෙන්නේ නෑ බන්..
    text eka change karanna nam text layer eka double click karala edit karanna.
    anith eka logo design karanawa nam Illustrator wage software ekak use karanna.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මම photoshop basic ටික දන්නවා මචන්...මම normal logo හදනවා මචන්.. මන් ට්‍රයි කරේ template එකක් අරගෙන ටිකක් advance විදියට හදන්න බැලුවේ.. මට template එක edit කරන්න තේරෙන්නේ නෑ බන්..

    thawa tikak igena ganin. (layers gena ehema) :yes:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Uba net eken download karama ekath ekka godak welawata read me file ekak enawa eke thiyenawa karana widiha, naththan psd eka open karama thiyenawa... Maha deyak na mokak hari layer ekak edit karanna thiyenne double click karala godak ewa wala

    double click karama enne mchn Layer Style tab eka ne...:(