1. jeewan tk

    ශ්‍රී ලංකන් එකක්

    පේල්න් එකෙක් වටේ කරකවනවා ගොඩක් වෙලා...මොකක්ද දන්නෑ සීන් එක ------ Post added on 1687965373
  2. jeewan tk

    මට මේක පොඩ්ඩක් පැහැදිලි නෑ

    මේ srilankan එකේ ටිකට් දාන්න ගියාම ටැක්ස් කියලා ලක්ශ 2කට වැඩියෙන් පෙන්නනවානේ... අනිත් එයාලයින් වලත් එහෙමද...
  3. jeewan tk

    මැලේසියා- සිංගප්පුර්

    ජීවිතේ පලවෙනි වතාවට ටුවර් එකෙක් යන්න හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වගේ. මට දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. මගේ පලවෙනි වතාව උනාට මේකෙ ඇතිනේ ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අය. 1.යන්න හිතම් ඉන්නේ සිංගප්පූරුව හෝ මැලේසියා. 2.මමයි වයිෆ් සහ අවුරුදු එක හමාරක විතර පොඩි බබයි. 3.ඒ වගේ ටුවර් එකෙකට...
  4. jeewan tk

    Aqualife water filter පාවිච්චි කරන උන් ඉන්නවාද

    උබලා ගෙදර වතුර ෆිල්ටර් කරලද බොන්නේ...අද ගෙදරට ගැනියෙක් ඇවිත් ගෙදර වතුර බැර ලෝහ තියෙනවා කියුවා.55ක් දීලා ෆිල්ටර් එකෙක් ගන්න කියුවා
  5. jeewan tk

    වෙසක් කූඩු.ඉටි පන්දම්.බල්බ් වැල්

    වෙසක් කූඩු.ඉටි පන්දම්.බල්බ් වැල් වගේ දේවල් තොග ගන්න පුලුවන් කොහේද..ලාබම..
  6. jeewan tk

    FD දාන්න හොදම. බැංකුව

    FD එකෙක් දාන්න හොදම සුරක්ෂිත බැංකුව මොකක්ද...? ඇමරිකාවේ වගේ ලංකාවෙත් බැංකු කඩා වැටෙයිද... IMF එකෙන් පස්සෙ local debts restructur කරනවා කියනවානේ..(මට ඒක තේරෙන්නේ නෑ..) පුලුවන් කෙනෙක් පැහැදිලි කරනවාද ඒකෙන් තැම්පතු කරුවන්ට සහ බැංකු වලින් ලෝන් අරන් ඉන්න අයට වෙන බලපෑම
  7. jeewan tk

    පොලී ඇනුපාත

    බැංකු පොලී අනුපාත මොනවා වෙයිද ඊලග මාසේ
  8. jeewan tk

    අලි express bluk oder..

    අපි අලි එකෙන් මේ වගේ අයිටම් එකෙක් ගෙන්නුවොත් ටැක්ස්ගෙවන්න වෙයිද..කස්ටම් එකෙන් අල්ලයිද..ගෙන්නන්න පපුලුවන්ද
  9. jeewan tk

    නිදිමත නැති කරන කොෆි

    රෑ 12-1 වගේ ඇහරලා පාඩම් කරන්න පුලුවන් කොෆි මොනවද තියෙන්නේ නිදිමත නැති කරන්න පුලුවන්
  10. jeewan tk

    FG. 10 or QG 10

    නිසාන් bluebird sylpy වල FG10 & QG 10 කියලා මොඩල් දෙකක් තියෙනවාද... මේ දෙක්නෙ මොකක්ද හොද..මොකක්ද මාර්කට්..?
  11. jeewan tk

    කොටුවේ

    Stationery Item තොග ගන්න හොදම place එක මොකක්ද කොටුවේ
  12. jeewan tk

    කම්මැලි වෙලා

    මම මේ දවස් වල මාර විදිහට කම්මැලි වෙලා බං..ඔෆිස් එකේ වැඩ ගොඩයී..ඒත් කරන්න හිතෙන්නෙ නෑ...හරිම කාලකන්නි කමක් දැනෙනේ..
  13. jeewan tk

    මේ දවස්වල බිස්නස්

    ඉලක්කම් 6ක පඩියක් තතියෙන ස්තීර රැකියාවකින් අයින් වෙලා පවුලේ බිස්නස් එක බාරගෙන කරගෙන යන එක රිස්කිද මේදවස්වල...(බුක් ශොප් එකක්) එක දවසක්වත් මම කඩේට කලින් ගිහින් නැත
  14. jeewan tk

    ගෝඨා

    යන්නෙ නෑ වගේ නේද...පව් බන් මිනිස්සු
  15. jeewan tk

    මොනවා උනත් ඇත්තක් තියෙනවා නෙද බං

    අනුරාධපුරය ගෝඨා සාස්තර අහන තැන සිරා සීන් එකක් වගේ නේද බං..මෙච්චර කෙලවිලා තිබිලත් ගෝඨාට තාම බලේ තියෙනවානේ.. අනික කොච්චර මිනිස්සු උට සාප කරනවාද..ඒත් ඌ යහතින් ඉන්නවානේ..
  16. jeewan tk

    පෝලිම

    අපි මෙහෙම කට්ට කාලා පෝලීමේ ඉදල තෙල් ගහද්දි අරුන් ටික සැපට අඩුවට පෝලිම්නැතිව තෙල් ගහගෙන සැප විදිනවා..පුදුම කරුමයක් මේක..
  17. jeewan tk

    නිදිමත

    පුදුම නිදිමතක්නේ එනේ රෑ 9.30 විතර පාඩම් කරද්දී.මොන දේ කලත් ඒ නිදිමත යන්නේ නෑනේ.. phone එක ඔබද්දිනම් අවුලක් නෑ.. මොකද කරන්නේ මේකට
  18. jeewan tk

    මීගමුව

    මීගමුව අවට family day out එකකට වගේ හොද හොටෙල් මොනවද තියෙන. ගෙදර අයත් එක්ක ගිහින් ලන්ච් අරගෙන පූල් එකේ ටික වෙලාවක් ඉදල එන්න තිබුනානම් ඇති
  19. jeewan tk

    නිදහස් චතුරස්‍රය

    ඇයි බං ඒක වටකරලා වැටක් ගහලා තියෙනේ..

    No contents