Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Overthinking
හරි වදයක් මචන්ලා.. කොහමද ණැතිකරගන්නේ
jeewan tk
Thread
May 6, 2025
Replies: 20
Forum:
ElaKiri Talk!
NPP
කිරියේ පෝල් එකෙක් දැම්මොත් වැඩියෙන් vote තියෙන්නේ NPP එකට..එත් වැඩියෙන්ම negative comment තියෙන්නෙත් NPP එකට..කොහමද ඒක වෙන්නේ...
jeewan tk
Thread
May 6, 2025
Replies: 23
Forum:
ElaKiri Talk!
විඩියෝ
FB එකේ හරි Instagram එකේ video downlord කරන්න පුලුවන් App එකෙක් තියෙනවාද
jeewan tk
Thread
Apr 5, 2025
Replies: 9
Forum:
ElaKiri Talk!
තායිලන්ඩ් යන්න
මචන් මැයි මාසේ තායිලන්ඩ් යන්න ටිකක්ට් බුක් කරලා ඉවරයි. දැන් යන එක safe ද බං
jeewan tk
Thread
Apr 2, 2025
Replies: 8
Forum:
Travel the World
Thailand tour
Thailand tour එකක් යන්න හිතන් ඉන්නේ. ලගදි ගිය කවුරුවත් ඉන්නවාද..? Travel Tips ටිකක් දෑනගන්න..
jeewan tk
Thread
Feb 18, 2025
Replies: 33
Forum:
Travel the World
අසාධාරණය
ජීවීතේදී උබලට උනු ලොකුම අසාධාරණය මොකක්ද...
jeewan tk
Thread
Jan 17, 2025
Replies: 14
Forum:
ElaKiri Talk!
Film එකෙක් හොයාගන්න ඔනා
මේක ඉස්සර මතක විදිහට ITN එකේ ගියේ.. ගෙදර වැඩට ඉන්න ගැනී ගෙදර අයිති මිනිහට ලව්. මිනිහට කිට්ටුවෙන්න මිනිහ ලග ඉන්න අයව මරන seen එකෙක් වගේ මතක.. English එකක්
jeewan tk
Thread
Jan 5, 2025
Replies: 8
Forum:
Movies TV and Radio
TV එකට කෙලඋනා
Softlogic prizm TV එකක් තියෙන්නෙ..ඉයේ රෑ ෆිල්ම් එකෙක් බල බලා ඉද්දි එක පාරටම් ඔෆ් උනා..දැන් on/off සිවිච් එක තියෙන තැන ලා කොල පාට light ekek on welaa තියෙනවා..සද්දේ ඇහෙන්නෙත් නෑ..display එක එන්නෙත් නෑ..
jeewan tk
Thread
Aug 1, 2024
Replies: 24
Forum:
ElaKiri Talk!
කාර් audio
මේ වගේ screen එකෙක් කීයක් වගේ වෙයිද බං Bump ------ Post added on 1721833592
jeewan tk
Thread
Jul 24, 2024
Replies: 8
Forum:
Vehicle Talks
Premio එකෙක් ගන්න ඔනා
කාර් ගනන් අඩුවෙයිද බං ඉස්සරහට..premio එකෙක් ගන්න හිතන් ඉන්නවා..කිරියේ premio experience තියෙන අය කියනවාද මොනවගේ දේවල්ව බලන්න ඔනා 2014 වගේ use කරපු එකෙක් ගද්දී..
jeewan tk
Thread
Jul 1, 2024
Replies: 67
Forum:
Vehicle Talks
Airport
මචං දැන් airport එකට ගිහින් plane බලන්න දෙනවද...
jeewan tk
Thread
May 8, 2024
Replies: 9
Forum:
Travel the World
Air Tickets
මට දැනගන්න ඔනා කොහමද හොදම විදිහ Air tickets ගන්න.. අපිට කෙලින්ම airline එකේ site එකෙන් book කරන්න බැරිද.. අපි travel argent කෙනෙක්ගෙම්මද කර ගන්න ඔනා. අපි site එකෙන් book කරද්දි එකේ පෙන්නන ගානට අමතරව tax add වෙනවද වෙනම.. අපිට window sheet එකෙක් එහෙම ගන්න ඔනනාම් කොහමද බුක් කරන්නේ
jeewan tk
Thread
Apr 6, 2024
Replies: 7
Forum:
ElaKiri Talk!
ලගදී මැලේසියා ගිය අය ඉන්නවාද
විස්තර ටිකක් දැන ගන්න ඔනා
jeewan tk
Thread
Apr 2, 2024
Replies: 55
Forum:
Travel the World
බිව්වා නේද වදකහ සුදිය
#අධිමානසිකයා ශ්‍රී ලංකාවෙ භාගෙට භාගයක් ලෙඩ කරපු මැජික් අරිශ්ටය 💀 වදකහ සුදිය ⭕ 1955 වසරෙ ජූනි මස 20 වෙනි දින ශ්‍රී ලංකාවට ඉතා විශේශ දිනයක් විය. ඒ ශ්‍රී ලංකාවට පූර්ණ සූර්‍යග්‍රහනයක් දිස් වීමට නියමිත වී තිබුන නිසා . සූර්‍යග්‍රහනයක් යනු සූර්‍යා සහ පෘථිවිය අතරින්...
jeewan tk
Thread
Mar 21, 2024
Replies: 26
Forum:
ElaKiri Talk!
කැමරා
මට ආසාවක් තියෙනවා පොඩි DSLR කැමරාවක් ගන්න..මම photo ගන්න ආසයි.ට්‍ර්ප් එකෙක් ගියාම ඇවිදින්න ගියාම photo ටිකක් ගන්න ,කුරුල්ලන්ගේ photo ගන්න හොද බජට් කැමරාවක් 150,000 කට අඩුවෙන් ගන්න පුලුවන්ද..දන්න කෙනෙක් ඉන්නවානම් රෙකමන්ඩේශන් එකෙක් දෙන්න
jeewan tk
Thread
Mar 15, 2024
Replies: 26
Forum:
ElaKiri Talk!
අවුරැදු 2කට වඩා බබාලට air tickets ගන්න ඔනද
ගන්න ඔනාද බං
jeewan tk
Thread
Feb 24, 2024
Replies: 23
Forum:
Travel the World
ඇයි බං මිනිස්සු රට යන්නේ 2
ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
jeewan tk
Thread
Jan 6, 2024
Replies: 126
Forum:
ElaKiri Talk!
ඇයි මිනිස්සු කෝටීගනන් සල්ලි වියදම් කරන් රට යන්නේ...
මට තේරෙන්නෑ මචන්ලා...මොකද කරන්නේ කියලා...වයිෆ් කියනවා රට යමූ කියාලා...
jeewan tk
Thread
Dec 19, 2023
Replies: 77
Forum:
ElaKiri Talk!
මේ වගේ වීඩියෝ හදන්නේ කොහමද
jeewan tk
Thread
Nov 22, 2023
Replies: 10
Forum:
News & Discussion
ෆිල්ම් එකෙක් ඔනා...හොයලා
මේක ඉස්සර ITN එකේ ගිය ෆිල්ම් ඒකක්.නම මතක නෑ..මේකේ සීන් එක මතක විදිහට ගෙදර වැඩට ගැනියෙක් ඉන්නවා.මේ ගැනීට ඔනා ගෙදර මිනිහත් එක්කෙ සෙට් වෙන්න..ඒකට බදා කරන හැමෝම මරනවා...
jeewan tk
Thread
Sep 19, 2023
Replies: 16
Forum:
Movies TV and Radio
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom