මටත් ඕකම වුනා බං පෙරේදාට පලමු දා මාර කට්ටක් කැවේ රිකවරි දෙන්නෙත් නැ, සේෆ් මොඩ් යන්නත් බැ, අන්තිමට මල්ලිගේ ලැපේ එකේ හාඩ්එක හොරෙන් ගලවං, පරන cpu එකේ වයර් එක ලැප් හාඩ් එකට ගහලා, එතනින් අනිත් ලැපට ගහලා බොහොම අමාරුවෙන් පැය තුන හමාරක් ඩේටා ටික බැකප් කරලා තමයි ආපහු වින්ඩොස් දැම්මේ බ්‍රවුසරයේ තිබ්බ බුක් මාක් සේරම ඉවරයි
ගොඩක් හේතු තියෙනවා බන් Bad Sectors , Virus, වගේඇයි බ්ං එහෙම වෙන්නේ