1. WhyNot1

    මිනිස්සු පව්... (හොද වැඩක් කරා)

    උඹ තමයි පව් :( අපරාදේ මරිසි කාරයන්ට උඹ වගේ මිනිස්සු අහු වෙනවා.
  2. WhyNot1

    නාමල්ට ඇප🛑

    එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින...
  3. WhyNot1

    ඉදිරි කාලයේ පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න

    පුක දීලා ළමයි හදනවා කියලා ඇහුවමයි.. :eek:
  4. WhyNot1

    සින්හල සින්දු නෙමෙයි උබලට මොනම සින්දුවක් වත් අහන්න දෙන්නෙ නෑ

    මුං හෙන ඔලුවෙන් ටෝක් දෙන්නේ. වෙඩි වලිනුයි, පාටි වලිනුයි, බජව් වලිනුයි ගන්නේ නැතුව ෂොස් වලින්, රේඩියෝ ටීවී ප්‍රචාරන වලින් වගේ කතෘ භාගය ගත්තා නම් ඉවරයිනේ.
  5. WhyNot1

    Eda Raa (එදා රෑ) 2026

    මම මේකට කලින් අදහස දැම්මේ ෆිල්ම් එක බලන්නෙ නැතුව. අද මම මේක ලියන්නේ ෆිල්ම් එක බලලා. මම මට අනුව අදහසක් ලියන්නම්. 1) පොඩි පොඩි දේවල් ගැන හොදට හිතලා තිබුනා. උදාහරණ පරණ නෝට්ටු, පරණ දින දර්ශන වගේ දේවල්. 2) කෙල්ලොන්ගේ පෙනුම හොදයි. 3) සිංදු හොදයි. වරදක් නැතුව ඒවා ගායනා කරලා තියනවා. 4) රොෂාන් හොදට...
  6. WhyNot1

    AI වැඩ්ඩෝ වරෙවූ :එලෝන් මස්ක් අවු 10 ලෝකය ගැන කියනවා

    Strong AI - බුද්ධිමත් හැසිරීම පෙන්වීමට අමතරව, සැබෑ අවබෝධයක් හා සවිඥානික අත්දැකීම් ඇති යන්ත්‍රයක්. 2030 පමණ: Google DeepMind පර්යේෂකයන්ගේ 2025 වාර්තාව අනුව, එවැනි බලවත් AI පද්ධති 2030 වන විට බිහිවීම හැකි අවස්ථාවක්. ඒක සහතික කළ දිනයක් නෙවෙයි. 2047 පමණ: පර්යේෂකයන් 2,778ක් සහභාගි වූ 2023 සමීක්ෂණයක...
  7. WhyNot1

    මොකක්ද මේ බෝවිටියා මල් සිංදුවෙ හයිප් එක?

    ඒකේ වෙනම අමුත්තක් සහ පන්ච් එකක් සෙට් උනා මට නම්. මම තාම ඕකේ විෂුවල් එක බලලා නෑ. යූටියුබ් එකේ දාලා වෙන වැඩක් කරන ගමන් 5 වතාවක් විතර ඇහුවා.
  8. WhyNot1

    කසාගල ආයෝජනය කරපු කිරිහාමිලට 🙏🏻|🌲🌿🍃☘️🌱🥬🥦🍀🍋‍🟩🌳🪴🫛🥒🥑🎄

    සුපර්මාකට් එකට අවුලක් නෑ. හැබැයි උන් සුපර් මාකට් එක කරන්නෙත් උන්ගේ අර ප්ලාන්ටේෂන් සීන් එකට ආදායම් මාර්ගයක් විදිහට පෙන්වන්න වෙන්න ඕනේ. ඒ නිසා ප්ලාන්ටේෂන් සීන් එක නැති උනාම සුපර්මාකට් එක විතරක් මුන් පවත්වගන යයි කියලා හිතන්න බෑ.
  9. WhyNot1

    තව සෑප ඕනේ 😁 ඉදා මේවත් ගෙවපල්ලා

    ඒ කියන්නේ ප්ලේ කරන සිංදු ලිස්ට් එකක් හදලා දීලා ඒවට ටැක්ස් ගෙවන්න ඕනෙ වෙන්ටෑ. නිලධාරියෙක් එවනවද අපි ඒවම ප්ලේ කරනවද කියලා බලන්න. එතකොට අපි කොපිරයිට් ෆ්‍රී වෙන රටවල සිංදු අරං ප්ලේ කරොත්. මේ ආන්ඩුවට උපරිම ට්‍රැක්. මුන් මේ කෙලින පිස්සුවල හැටියට, ගහන බදුවල හැටියට හිටපු හොරුත් හොදයි කියලා හිතෙනවා.
  10. WhyNot1

    Accident වුන Mahindra KuV එක 🚘🚧🚨

    ඔච්චර වාහන කුඩු වෙන්නේ කොහොමද බං. මුං බ්‍රේක් ගහලම නැද්ද. මොකද ෆේස් ටු ෆේස් හැප්පිලා නෙවෙයිනේ. පස්සෙන් ගිහින් වැදිලනේ.
  11. WhyNot1

    ගෑනු ගොන් වැඩ කරල ගැම්මට ශෙයා කරන හැටි..

    මේ ගෑනි කොච්චර ගොංද කියනවා නම්, මිනිස්සු කියන එයා බෑග් එකේ කථාවවත් මේ උඨ්ටිට තේරෙන්නෙ නෑ. මිනිහත් ඒ වගේම එකෙක් තමයි.
  12. WhyNot1

    Solar එකෙන් කෙලවිම

    මට නම් හිතෙන්නේ බිල වැඩි නම්,තමන්ටම කියලා ඔෆ් ග්‍රිඩ් එකක් ගහ තත්තා නම් හොදයි කියලා. මණ්ඩලයේ කරන්ට් එක අඩුවෙන් පාවිච්චි කරනවා.
  13. WhyNot1

    ඇපල් ටීවී iCloud subscriptions එකටම

    අඩෝ මේ අතීතයේ දවසක්ද? උඹ එලකිරි එකේ ඉන්නවද
  14. WhyNot1

    ජෙප්පංගේ සාර්ථක අසාර්ථක ප්‍රෝජේක්ට් මොනාද ?

    අසාර්ථක බදු බදු බදු රෙජිස්ටර් බලු කේස් එක අනුර කලින් කියපු වැඩ නොකිරීම උදාහරණ පැට්‍රල් මිල සහ කංචනගේ සාක්කුවට යන ගාන සාර්ථක යම්තාක් දුරකට ගිය ආන්ඩුවල වැරදි කරපු උන් අල්ලනවා.
  15. WhyNot1

    උබලා කක්කා දානකොට මොකද කරන්නෙ

    ඩිවෝස් වෙන්ඩ හේතුව එතනම තියනවා.
  16. WhyNot1

    අරවින්ද ද සිල්වා අතඅඩංගුවට ගැනිමට නියෝගයක්...............

    මලගෙදර නිසා පොරට ඕක අමතක වෙන්න ඇති.
  17. WhyNot1

    English Lossless Music

    අම්මෝ.. Thank you.. :love: නියම බොක්කක්නේ මචං. :)
  18. WhyNot1

    English Lossless Music

    මචංලා බොනියම්ස්ලගේ, ඇබාලගේ නැද්ද?

    No contents