1. WhyNot1

    කිරියෝ ඔක්කොම ටික වරෙල්ලා - උඹලට හිතිලා නැද්ද වියදම් අඩු කරගන්න?

    මගේ නම් නාස්ථි වෙන්නේ කන්න බොන්න තමයි. මාසෙකට සැරක් ගෙදර හැමෝටම හරි යන්න පීත්සා ගෙනියනවා. සතියකට සැරයක් ගෙදර අයටත් එක්ක රයිස් වගේ කෑමක් පිටින් ගෙනියනවා. ඕක තමයි නතර කරන්න තියන්නේ. තව මාළු ගෙනියනවා සතියකට 5000 ක විතර. ඕවා තමයි ඉතිං නතර කරනවා නම් නතර කරන්න තියන්නේ. ඒත් බං දෙමව්පියෝ ඉන්නකල් රස...
  2. WhyNot1

    ලංකාවෙ overpriced ම කෑම

    එක පාරක් දැනිලා මම රිපෝට් කරා.ඊට පස්සේ කෝල් 5ක් විතර ආවා. හෙඩ් ඔෆිස් එකෙන් ක‍්ථා කරා, බ්‍රාන්ච් මැනේජර් කථා කරා. ඊට පස්සේ නම් අඩු උනේ නෑ.
  3. WhyNot1

    ලංකාවෙ overpriced ම කෑම

    මම නම් Pizzahut එකේ Pizza ගන්නේ එකක් ගත්තම එකක් ෆ්‍රී දෙන ඔෆර් එක තියනවා නම් විතරයි.නැත්තන් පාඩුයි.
  4. WhyNot1

    රිජු වූ කෙටි වීඩියෝවක්

    අර්ධ වශයෙන් ඍජු විය.
  5. WhyNot1

    Questions ### ලංකාවේ මිනිස්සු - පෝක් ??

    මට නම් ඌරා සෙට් නෑ. අප්පිරියයි. හරකා ලංකාවේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ හින්දු බලපෑම් නිසා වෙන්න ඕනේ.
  6. WhyNot1

    Questions ### ස්වසන පද්දතිය - කාර් එයා ෆ්රෙශ්න

    කුරුදු තෙල්, සදුන් තෙල් වගේ දෙයක් අරන් තනුක කරලා, කාර් එයා ෆ්රෙශ්න දාන බෝතලයකට දාලා එල්ල ගන්න.
  7. WhyNot1

    තිස්ස නානවා.

    දැන් එකවුන්ට් එක හැක් වෙලා කියයි.
  8. WhyNot1

    තිස්ස නානවා.

    දැන් නම් පොරට හොදටම ට්‍රැක පැනලා :dull:
  9. WhyNot1

    මේ පොලිස්කාරය ගේම ඉල්ලන්නේ ඇයි

    මොකද්ද මේ සීන් එක
  10. WhyNot1

    හපොයි දෙවියෙන් උන්නාන්සේ සුදු වතින් ඉන්නවා දැක්කාම

    සිවුර ගලවපු එක නම් අවුල්. :dull:
  11. WhyNot1

    ඥාණසාර හිමි , ආමි විජේ, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි වගේ අය හමුදා බුද්ධි අංශය එක්ක වැඩකලා කියන එක පේන්න තියෙන දෙයක්නෙ.

    ඒ කියන්නේ ඥානසාර හාමුදුරුවෝ ජෙහාන් කෙනෙක්ද? එහෙනම් මේකත් ප්ලෑන්වලම කොටසක් වෙන්ඩ ඇති.
  12. WhyNot1

    Kapruka, Daraz, Aliexpress, Temu

    bump
  13. WhyNot1

    කනෙන් සද්දයක් එනවද? (Tinnitus)

    සෙමටත් වෙනවා. මට සෙම වැඩි දවස්වලට ඔය සීන් එක තියනවා.
  14. WhyNot1

    මිනිස්සු රිප්ලයි කරන් නැත්තෙ ඇයි?

    මට නම් ඔහොම සීන් එකක් උනේ එක පාරයි. මම පළතුරු ගන්න කඩේට එහා පැත්තේ කඩේ පළතුරු විකුණන පොර එක දවසක් මම කථා කරාම ගනං ගත්තෙ නෑ. මම ගිහින් ඇහුවා උගෙන් කෙසෙල් තියනවද කියලා. මූ නිකං ඕනවට එපාවට වගේ ඔය තියන්නේ කිව්වා. ඊට වැඩිය ඉදුන කෙසෙල් නැද්ද ඇහුවම මූ කියපි ඔච්චර තමයි කියලා. මම එවෙලෙම හරි හරි කියලා...
  15. WhyNot1

    Music දන්න අය කියන්න අවුල මොකක්ද මෙතන..?

    මට නම් මුළු සිංදුවම අවුල්. ඇයි බං මේ ටෙම්පෝ වැඩි කරලා ගහන්නේ.
  16. WhyNot1

    හිටපු පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි.😳

    Deep vein thrombosis (DVT) හෙවත් ගැඹුරු ශිරා තුළ රුධිර කැටි ගැසීමේ තත්ත්වය ඇති වන්නේ, සාමාන්‍යයෙන් යටි පතුල, කලවය හෝ ශ්‍රෝණි ප්‍රදේශයේ (pelvis) පිහිටි ගැඹුරු ශිරාවක රුධිර කැටියක් සෑදීමෙනි.
  17. WhyNot1

    හිටපු පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි.😳

    පව් නේ බං. මූට වැඩිය අම්මා පව්. දෙමව්පියන්ට කලින් ළමයි මැරුණම ඉතිං දෙමව්පියන් ජීවිතේ ඉතුරු කාලෙම දුකෙන් ඉදලා තමයි මැරෙන්නේ.
  18. WhyNot1

    උබල ඇඩික්ටඩ් වෙලා තියන කෑම ජාති බීම ජාති මොනවද?

    pizza ගණන් වැඩි නිසාම ඇබ්බැහිය කන්ට්‍රෝල් වෙලා තියනවා.
  19. WhyNot1

    මිනිස්සු පව්... (හොද වැඩක් කරා)

    අනිවාර්යෙන්. මාත් රිසිට් එකක් දුන්නත් සල්ලි දෙන්නෙ නෑ. එකෙක් එකසැරයක් රණවිරු උත්සවයකට කියලා රිසිට් එකකුත් උස්සගන ආවා තිලක්මා එක ළග. එන විදිහෙන්ම තේරුණා මරිසි කාරයෙක් කියලා.

    No contents