1. WhyNot1

    සින්හල Sci-fi සින්දු තියනවද?

    මේක 2000 අවුරුද්දට කලින් ලියවිච්ච 2000 අවුරුද්ද ගැන කියවෙන ගීතයක්. දෙදහස් වසරයි මේ දෙදහස් වසරයි දස අත අඳුරයි වයසට වැඩියෙන් ලෝකය මහලුයි මේ අප වාසය කළ ලොව දෝ මේ අප විසු ලස්සන ලොවදෝ... සෙනෙහස මඳහස මැකිලා සිඳිලා මිනිසුන් අතරට වෛරය වැහිලා පොළොව ද සුළඟ ද එදිරිව නැඟිලා පුදුමය මිනිසා තව ඇත රැකිලා...
  2. WhyNot1

    Best සිංහල වැල කතා Author

    බැලුවට නම් ගම් බැලුවේ නෑ බං.
  3. WhyNot1

    වාහනයක් ගන්න අදහස්?

    දැන්ම ගන්න එක ඇගට ගුණයි වගේ බං. දැන් මේ වෙලා තියන සීන් එක නිසා ඉස්සරහට වාහන විතරක් නෙවෙයි හැම දේම ගණන් යයි.
  4. WhyNot1

    air fryer ගැන දන්න අය එන්න .

    https://www.daraz.lk/products/oil-spray-bottle-oil-spray-bottle-cooking-oil-bottle-kitchen-oil-bottle-bbq-spray-bottle-baking-spray-bottle-mist-sprayer-oil-sprayer-oil-dispenser-portable-coconut-oil-olive-oil-vegetable-oil-100ml-i513252281.html?spm=a2a0e.searchlist.list.2.566d5576hK0KM5
  5. WhyNot1

    air fryer ගැන දන්න අය එන්න .

    singer මම පාවිච්චි කරනවා. මේක ගැන මම නම් සෑහීමකට පත්වෙනවා. වාසි තෙල් නැතුව චිකන්, french fries වගේ දේවල් බදින්න පුළුවන්. තෙල් යාන්තම් ස්ප්‍රේ කරලා බටු, කට්ලට්, පපඩම් වගේ ඕනෙ මගුලක් බදින්න පුළුවන්. එතකොට එකම තෙල් එක ආයි රී යූස් කරලා එන නරක ඉෆෙක්ට් එක එන්නෙ නෑ.ඒ වගේම තෙල් යන්නේ ඉතා අඩුවෙන්...
  6. WhyNot1

    මේ යන විදිහට අලුතෙන් වාහනයක් ගන්නෙ කොහොමද ?

    ලීස් කරලා වාහන අරන් මල වදයක් විදවන්ඩ ඕනේ බං. ඕක ගෙවනකල් හිතට හෙන වදයක්. හරියට කාලා බීලා ඉන්නත් නෑ. :dull: දැන් නම් ඉලෙක්ට්‍රික් මොකක් හරි හුන්ඩුවක් ගන්ඩ හිතිලා තියන්නේ. ඊට පස්සේ වහලේ සෝලා ගහ ගන්නවා.
  7. WhyNot1

    මේක AI ද ?

    AI බං. මොකද මූ කලින් පාර්ලිමන්ට් එකේ ඔය වගේ ඉන්නකොට ට්‍රම්ප් ජනාධිපති වෙලා හිටියේ නෑනේ.
  8. WhyNot1

    කරෝල පුච්චන විදිහ බලාගනිල්ලා 🐟🐟🐟

    ඕකිට පොඩි නට් ලූස් ගතියක් තියනවානේ.
  9. WhyNot1

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    🔴 1. තෙල් මිල ඉහළ යාම (Biggest impact) ඉරානය කියන්නේ ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදක රටක් (OPEC member එකක්). 👉 යුද්ධයක් හෝ ප්‍රහාර: supply එකට අවදානමක් shipping routes (Hormuz Strait වගේ) අවහිර වෙන්න පුළුවන් ➡️ ඒකෙන් ලෝකයේ crude oil මිල ඉහළ යනවා 📌 ලංකාවට: පෙට්‍රල්, ඩීසල්, ගෑස් මිල වැඩි...
  10. WhyNot1

    ග්‍රෑම් 500 ට කුකුල්ලු ඉන්නවද බං? මේක ගත්තොත් මුන් මොකක් එවයිද? 🤔🤔

    අඩෝ මයිනෙක් වත් හම ගහලා එවයිද දන්නෙ නෑ.
  11. WhyNot1

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    chatgpt.com නැහැ — සියලුම මුස්ලිම් නොවන අය මරා දැමිය යුතු බව කුර්ආනය උගන්වන්නේ නැහැ. එය සන්දර්භයෙන් බැහැරව ඇතැම් වාක්‍ය උපුටා දැක්වීම මත පදනම් වූ පොදු වැරදි වැටහීමකි. මෙන්න පැහැදිලි චිත්‍රය: 1. කුර්ආනය ආගමික නිදහසට පැහැදිලිවම සහාය දක්වයි වඩාත් පුළුල් ලෙස උපුටා දක්වන ලද වාක්‍යවලින් එකක් මෙසේ...
  12. WhyNot1

    තෙල් නැත්තටම නැති උනොත්.....

    :-( ඉරිසියාව සත්තුන්ගේ පිටිනුත් යවනවා කියන්නේ ඉතිං අමනුස්සයෝ තමයි බං. ඔය වගේ ඉන්නවා බල්ලන්ට වස දාන එවුනුත්.
  13. WhyNot1

    තෙල් නැත්තටම නැති උනොත්.....

    මම නම් අස්වයෙක් ගන්නවා. ආතල් එකේ උගේ පිටේ යනවා..
  14. WhyNot1

    බදාදා දිනයේ ටියුෂන් කරන්න බෑ.

    ඒක ඉතිං බං ටියුෂන් සංගම් එක්ක කතා කරලා කරන්න ඕනේ වැඩක්. නැතුව ඔහොම එක පුද්ගලික සේවාවක් විතරක් තහනම් කරන්න බෑ. එහෙනම් සියලු පුද්ගලික අංශවල වැඩ නවත්තන්න ඕනේ.
  15. WhyNot1

    බදාදා දිනයේ ටියුෂන් කරන්න බෑ.

    මමත් ටියුෂන් වලට අකමැති කෙනෙක්. ඒත් බං මෙහෙම එකක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට කියන්න බෑ. ඒක හරියට ඉස්සර ජෙප්පෝ ඇදිරිනීතය දානවා වගේ බලහත්කාරකමක්. ටියුෂන් කරන උන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම තහනම් කියන්න බෑ.
  16. WhyNot1

    මුන්ට මේ QR සිස්ටම් එක රිසෙට් කරන්න වත් බැරිද බන්?

    පකයලා සිස්ටම් එක රීසෙට් කරානම් ඉවරයිනේ. දැන් ඇතිවෙලා තියන ප්‍රශ්න. පරණ ෆෝන් නම්බර් එක වැඩ නැතිවීම නිසා කලින් තිබුන වාහනයට නැවත QR එක ගත නොහැකි වීම. කලින් වාහනේ ඕනර් වෙන කෙනෙක් නිසා ඒ වාහනේ නැවත ලියාපදිංච් කර ගැනීමට නොහැකි වීම. කලින් වාහනේ ඕනර් තමන්ගේ පරණ QR එකට තෙල් ගැසීම නිසා අලුතින් ගත්ත...
  17. WhyNot1

    Daraz එකේ ඩිලිවරි delay සීන් එකක් තියෙනවද?

    මගෙත් customer rescheduled කියලා ආවා. ඒක call එකක්වත් එන්නේ නැතිව. සාමාන්‍යයෙන් උන් මට කෝල් එකක්වත් දෙන්නේ නැතුව තමයි බඩු ඩිලිව කරන්නේ. එච්චර මම උන්ගෙන් බඩු අරන් තියනවා.
  18. WhyNot1

    ලිම්ණි

    පස්ස ෆෝකස් කරගන ඉන්න එකා.
  19. WhyNot1

    සම්පත් බැංකුව ඉස්සරහ වලිය 😂 😂 😂

    ජාතියේ මහා පහන් ටැඹ කියන්නේ, ලංකා බැංකුවට බං. :P
  20. WhyNot1

    Tution kada karayo...

    හොදට බලපන් ඔය වැඩිම ඇඩ් එක දාන්නේ හරියට සබ්ජෙක්ට් එක උගන්වන්නේ නැති එවුන්. ළමයින්ට විශය නිර්දේශවල තියන ලේසි කොටස් විතරක් ආතල් එක දිදී උගන්වනවා. එහෙම කරලා ක්ලාස්වලට ළමයි ගෙන්ව ගන්නවා. කොහෙ හරි ළමයෙක් රෑංක් එකක් ගත්තම ඒ ළමයට සල්ලි දීලා රෑංක් එක අරං ඇඩ් කර ගන්නවා. තනිකර කුජීත ගේමක් යන්නේ මුංගේ...

    No contents