1. jeewan tk

    chikenpox

    බෙහෙත ගත්තා මිතුරනි..
  2. jeewan tk

    chikenpox

    බෙහෙත් ගන්න යන්නේ කොහමද බන්..හොද නැ නේද ගෙයින් එලියට යන්න....
  3. jeewan tk

    chikenpox

    thanks machanla...
  4. jeewan tk

    chikenpox

    මචන්ල, මට චිකෙන්පොx හෑදිලා..අද උදේ තමා දැනගත්තේ. මට දැනගන්න ඔනා මේම කොචර දවසක් අගේ තියෙයිද..? ඉක්මනට දවස් දෙක තුනෙන් හොද කරගන්න විදිහක් නැද්ද..අනිත් අයට බොනොවෙන්න කොචර කාලයක් යයිද..
  5. jeewan tk

    කුරුණැගලට ආවෝ

    සුබ පැතුම් මචන්... දිනෙන් දින දියුණු වේවා....
  6. jeewan tk

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    meke kendara balapu dennama den nedda?
  7. jeewan tk

    හදහන බලාගන්ඩ ලංකාවෙ ඉන්න හොඳම කෙනා කවුද

    කිරියෙ කෙනෙක් හිටිය 2012-13 වගී කලේ.මට එයගෙ නම මතක නැ.මව දැකලවත් ණැතිව කියපු එවා හරියට්ම හරි.මම 2018 විතර එයාව සම්බන්ද කරගන්න බලද්දි එයා මහන වෙනන්න යන කතාවක් කියුවා.එයා කියපු දේවල්නම් ඇත්ත.
  8. jeewan tk

    Risk එකක් අරන් අමාරුම අවස්තාවල ජොබෙන් අයින් උන උන් ඉන්නවද?

    මේ කියල තියෙන කතාව සම්පුර්න ඇත්ත.
  9. jeewan tk

    ඒ කෑවද බන් ?

    සිරාවටම
  10. jeewan tk

    ඒ කෑවද බන් ?

    මයින්ද මාතියාට කරදරයක් නෙවීද දන්නැ ඔහම මිනිස්සු බලන්න එන එක..
  11. jeewan tk

    Risk එකක් අරන් අමාරුම අවස්තාවල ජොබෙන් අයින් උන උන් ඉන්නවද?

    උබට ජොබ් එකට අමතරව වෙන ආදායම් මර්‍රග නැත්නම් ජොබ් එකෙක් හොයගෙන මිසක් අයින් වෙන්න්න එපා.මාසෙට ගානක් අතට එන එක නැති උනාම ඔලුවට මාර අවුල්.අනික හම්බවෙන එවුන් උබ දැන් මොකද කරන ජොබ් එක කියල අහද්දි මොකුත් නැ කියන්න වෙද්දි මාර ස්ට්‍රෙස්ස්.
  12. jeewan tk

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    මම ගිය අවුරුද්දේ ලක්ෂ දෙකකට වඩා ගත්තා බං colombo වැඩ කරන කලේ.දැන් බබා nusary යන නිසා ගෙවල් ලග වැඩ.පොඩි තැනක
  13. jeewan tk

    Ru 20 වඩා ඇදිලා තියන උන් ඉන්නවද ?

    RS 2,000. Last year. Dennma gannema ne.

    No contents