1. jeewan tk

    බිස්නස්.

    Pricing aulak wage matath hithenawa. But System eke Profit ekek pennanawa. Exsample ekek widihata me mase mul ada wenakam RS 72,000 Profit pennnawa. eth eka athata awew ne
  2. jeewan tk

    බිස්නස්.

    eka supplier kenek innawa eya cash witharayi karanne
  3. jeewan tk

    බිස්නස්.

    එකතු වෙන සල්ලි වලින් ච්ඣ් ටිකයි බිල් ටිකයි ගෙව්වාම අයේ බඩු ගෙන්න තියා මගේ වියදමටවත් සල්ලි නැ. නයට දෙන්නැ. ------ Post added on 1763530082
  4. jeewan tk

    බිස්නස්.

    බිස්නස්. මට පොඩි බූක් ශොප් එකෙක් තියෙනව. ශොප් එකේ ගොඩක් වෙලවට මම නැ. වැඩට කෙනෙක් තමා ඉන්නේ.මෙකයි ප්‍රශ්නේ.දවස ගානේ sale එක අඩු වෙනවා. POS system එකෙක්ක් තියෙනව. system එකී sale එකයි දවසෙ collection එකයි tally වෙනව. ඒත් system එකේ පෙන්න ලභා අතට එන්නෙ නැ.වැඩට ඉන්න කෙනා හොර කරනවා කියල හිතන්නත්...
  5. jeewan tk

    ලොටරියකින් ඇදිල තියෙන ලොකුම ගාන කීයද?

    Rs 2000. මේ අවුරුද්දෙ.. සල්ලි ඉල්ලගත්ත. mahajana sampatha ------ Post added on 1763529241
  6. jeewan tk

    ශොපින් බැග්

    උබල කඩවල් වලින් බඩු ගද්දි බැග් එකට වෙනම සල්ලි ගෙවනවාද...?
  7. jeewan tk

    Toyota Lanka එකෙන් කාර් එකක් ගන්න එකයි, සෙල් එකකින් කාර් එකක් ගන්න එකෙයි වෙනස මොකක්ද..?

    toyota raize මේ කාර් එක ගෑන මොකද හිතන්නෙ JDM models කියන්නේ මොකක්ද..? ------ Post added on 1762750813
  8. jeewan tk

    Toyota Lanka එකෙන් කාර් එකක් ගන්න එකයි, සෙල් එකකින් කාර් එකක් ගන්න එකෙයි වෙනස මොකක්ද..?

    Toyota Lanka එකෙන් කාර් එකක් ගන්න එකයි, සෙල් එකකින් කාර් එකක් ගන්න එකෙයි වෙනස මොකක්ද..?
  9. jeewan tk

    අය වැය සහ කාර් මිල

    කාර් මිල මොකක් වෙයිද බං
  10. jeewan tk

    Phone එකෙක් ගන්න ඔනා.

    මේකේ විදිහටනම් හුවාවි තමා නේද හොද කැමරා එක
  11. jeewan tk

    Phone එකෙක් ගන්න ඔනා.

    I phone එක්ක් තමා දැන් use කරන්නේ..ඒත් අයේ ඇපල් වලට යන්න අදහසක් නැ
  12. jeewan tk

    Phone එකෙක් ගන්න ඔනා.

    Samsung s25 එක්ක් ගන්න බැලුවේ.. ඒ phone එක හොදයිද..camara එක quality ද..ඇපල් වලට වඩා.. අවුරුදු 5ක්වත් use කරන්න පුලුවන් වෙන්න ඔනා අවුලක් නැතිව
  13. jeewan tk

    උයන්න ගන්න භාජන...

    මචන් හෝදන්න ලෙසි වෙන්න ඔනා..ඒ වගේම තමා කන බොන දේ නිසා ඇගට අහිතකර වෙන්නත් බෑ.
  14. jeewan tk

    උයන්න ගන්න භාජන...

    ඇයි මැටි ඒවා මාස තුන හතරෙන් මාරු කරන්න ඔනා..?
  15. jeewan tk

    උයන්න ගන්න භාජන...

    උබලා ගෙවල් වල උයන්නේ මොනවගේද...මේ උඩ තියෙන භාජන හොදයිද..
  16. jeewan tk

    ගෙවල් හදන/හදපු/හදන්න ඉන්න කලුවො වරෙල්ලා

    වාහන දෙකක් දාන්න පුලුවන් වෙන්න හදනවානම් හොදයි.. ඇයි ඉතින් ඔචර හොදට ගෙවල් හදලා ඒක විකුනන්න හදන්නේ..රටවත් යන්නද..

    No contents