මම මේ නිකන් අහන්නෙ. දැන් චීනෙ රුසියාව පාලනය කරන්නෙ තනි මිනිහෙක්නෙ. චීනෙ ජින් පින් රුසියාව පුටින්. ඇත්තම කතාව ඔය ඩබල නැත්තන් ඔය රටවල් දෙකම ගූ ගොඩවල් දෙකක්. හැබැයි ඔය දෙන්නගෙන් පස්සෙ මොනව වෙයිද? ඊලගට එන කෙනාට ඔය වගේ වැඩ කරන්න පුලුවන් වෙයිද? මට නම් හිතෙන්නෙ ඔය ඩබලගෙන් පස්සෙ ඔය රටවල් දෙකට කෙලවෙනව...