අරක්කු /විස්කි /බ්‍රැන්ඩි/බියර්/ටිකිල/ජින්/රම්/රා/වොඩ්ක
දැන් නම් සිගරට් බීල නෑ අවුරුදු ගානකින්. නවත්තල තියෙන්නෙ. ඩ්‍රින්ක් එක නම් ඉතින් දානව. හැමදාම නෙවේ වෙඩිමකදි, යාලුවො ටික සෙට් උනහම එහෙම. යාලුවො සෙට් උනහම නම් ඉතින් ගහනව හොදට. හැමෝම නෙවේ ඉස්කෝලෙ කාලෙ ඉදන් එකට හිටිය සෙට් එක. මාසෙකට දෙකකට වගේ...