1. $Gangster$

    Only One Tank at Moscow V Day Parade!

    :lol: :lol:
  2. $Gangster$

    (මාර try එකක් දෙනවා අවදානෙ ගන්න :(

    ඔක්කොටොම කලින් කියපන්කො මේකි කවුද කියල :confused:
  3. $Gangster$

    ලංකාවේ වැඩිහිටි නිවාස වල බලු වැඩ

    ඔව් බන්. මට නම් තමන්ගෙ වැඩ ටික තමන්ටම කරගන්න පුලුවන් වෙන තාක් ජීවත් උනානම් ඇති. තනියම හිටියත් මට නම් කමක් නෑ. කොහොම වෙයිද කියන්න දන්නෙ නෑ හැබැයි මම කැමති ඔය විදිහට. කාටවත් කරදරයක් නොවී අන්තිම කාලෙ ඉන්න තියනවනම් ඇති. :yes::yes: ------ Post added on 1683455944
  4. $Gangster$

    ජනතාව සතුටින් වෙසක් සමරයි

    ඔය නොකිය කියන්න හදන්නෙ රනිල් වැඩ්ඩ කියලනෙ පොන්ස්.. පැචුමට කියපන් තව රනිලගෙ ගූ ලෙවකකා ඉන්ඩ කියල
  5. $Gangster$

    රස්සාවෙන් පැන්නුවා මාව

    උබ ගිය ගමන්ම බිස්නස් කරන්න ගියාද? ටික කාලයක් ගිහිල්ලනෙ ඔව්ව ටික ටික කරගන්න තිබ්බෙ බන්. මුලදි ඉතින් ඔහොම තමා මොන කම්පැනියක උනත්. කල් යනකොට මොකෙක්වත් හොයන්නෙ නෑ මොනවද කරන්නෙ කියලවත්.
  6. $Gangster$

    ලංකාවේ වැඩිහිටි නිවාස වල බලු වැඩ

    වයස යද්දි කාටවත් කරදරයක් නැතුව තමන්ටත් කරදරයක් නැතුව දුක් නොවිද නිදහසේ මැරිල යන්න තියනවනම් එච්චරයි.
  7. $Gangster$

    එන්න අපේ දන්සලට - #9inchesEK 🥃

    එන ගමන් ඉන්නෙ. තව විනාඩි 5න් ඔතන
  8. $Gangster$

    stupidity at its best 😪

    දැන් තමා බන් සැප. හරියට මාකටින් පාරක් දාල ගත්ත නම් ගොඩම තමා ඉතින්. හැබැයි අර පොඩි උන් ටික පව්.
  9. $Gangster$

    එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල

    බොමු බොමු.. ගල් නම් බෑ ඔන්න. මම ගල් බොන්නෙ නෑ 🥴
  10. $Gangster$

    Wagner pulling out of Bakhmut due to lack of ammo!

    අපි උන්ට මන්න යවමු. ඔව් ඔව් උබෙ අම්ම තමා කිවුවෙ
  11. $Gangster$

    ඕමාන් අයෝජකයා කම්හල අකුලයි

    කමක් නෑ රනිල් මොනව හරි කරයි. ලෝකෙත් එක්ක සම්බන්දතා තියනවනෙ. ( මටත් කිවුවෙ ගමේ ඉන්න දාර බයියෙක්)

    No contents