Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල
පිගානකට පයිඩ්ඩයිස් ටිකක් දාන් වරෙන් පිටිපස්සට. අපි අනුමත වෙන ගමන් ඉන්නෙ 🥴 🥃
$Gangster$
Post #98
May 4, 2023
Forum:
ElaKiri Talk!
සින්හලුන්ගේ රුසියා/යුක්‍රේන් යුද්දය
ඇයි එෆ්බී එකේ ගෲප් එකක් තියනව WW 3 කියල සින්හලු ඉන්න . මම න්නිකමට ජොයින් වෙලා බැලුව. අම්බෝ බන් රුසියාවෙ ඉන්න උන්ටවත් නැතුව ඇති ඒකෙ ඉන්න උන්ට තරන් දැනුමක්. :lol:
$Gangster$
Post #13
May 4, 2023
Forum:
ElaKiri Talk!
එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල
කලෙක්ශන් එකෙන් කීයක් සාක්කුවට යයිද දන්නෑ.... අපි නොදන්නවයැ ඔයැයිලගෙ හැටි.. බීල කියවනව නෙවේ. අපි කතාකරන්නෙ ඇත්ත ඇත්ත 🥴
$Gangster$
Post #91
May 4, 2023
Forum:
ElaKiri Talk!
එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල
හොද බජව්වකුත් දාමු ඇහ් 🥴🥴
$Gangster$
Post #89
May 4, 2023
Forum:
ElaKiri Talk!
එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල
කට්ටිය ටිකක් දන්සැල පිටිපස්සට වරෙල්ල. පොඩී එකක් අනුමත වෙලා යමු. බෝතලේ චිරන්තගෙන්. බයිට් එක දන්සැලෙන් 🥃🥃
$Gangster$
Post #80
May 4, 2023
Forum:
ElaKiri Talk!
එබුසේ මහා පය්ඩ් රය්ස් දන්සල
මේහ් එක එකා පෝලිම් පනිනව. උබලට මුන්ව පෝලිමේ තියාගන්න බැරිනම් කියපන් පෝය කියල බලන්නෙ නෑ නෙලනව හරිය. :cool: @chirantha19890821 ගෙ සොට් එක දාල ඉන්නෙ වරෙන් ඕන එකෙක් වලියට :angry::angry:
$Gangster$
Post #41
May 4, 2023
Forum:
ElaKiri Talk!
රුසියාවට කට්ට පනී. කුමක් වෙවිද ? WW3 ?
කෝ අපේ ඉදිරි ආරක්ශක වලල්ලෙ ඉන්න රිපෝටර්ස්ල? :nerd:
$Gangster$
Post #30
May 3, 2023
Forum:
News and Updates
Breaking! මොස්කව් නුවරට ගුවන් ප්‍රහාරයක්! ක්‍රෙමිලිනයෙන් දුම් දමයි! පූටින් ස කුන්චනාද කරයි!
කොහොම කරත් මැරෙන එකනෙ. යමු යමු. විහිලුවක් නෙවේ බැරිවෙලාවත් ලෝක යුද්දයක් පටන් ගත්තොත් අපි වගේ රටවල් වලට කෙලවෙනව හොදම එකෙන්. ඉතින් අපි මොකටද මෙහෙ ඉදන් ටිකෙන් ටික මැරිල යන්නෙ. :oo:
$Gangster$
Post #67
May 3, 2023
Forum:
News and Updates
Breaking! මොස්කව් නුවරට ගුවන් ප්‍රහාරයක්! ක්‍රෙමිලිනයෙන් දුම් දමයි! පූටින් ස කුන්චනාද කරයි!
මොකක් හරි කරගන්න පුලුවන් වෙයි. මෙහෙ හිටියොත් ලෝක යුද්දෙට අන්ත වෙලා මැරෙන්න වෙන්නෙ :lol:
$Gangster$
Post #54
May 3, 2023
Forum:
News and Updates
Breaking! මොස්කව් නුවරට ගුවන් ප්‍රහාරයක්! ක්‍රෙමිලිනයෙන් දුම් දමයි! පූටින් ස කුන්චනාද කරයි!
ඕක රුසියන් උන්ගෙම වැඩක්.
$Gangster$
Post #51
May 3, 2023
Forum:
News and Updates
Breaking! මොස්කව් නුවරට ගුවන් ප්‍රහාරයක්! ක්‍රෙමිලිනයෙන් දුම් දමයි! පූටින් ස කුන්චනාද කරයි!
ලෝක යුද්දයක් පටන් ගත්තොත් මමත් යනව. මෙහෙ ඉදල මොකක් කරන්නද ඊට පස්සෙ :oo:
$Gangster$
Post #47
May 3, 2023
Forum:
News and Updates
රුසියාවට කට්ට පනී. කුමක් වෙවිද ? WW3 ?
yamalla apit yuddeta. un nuke walin gahaganiddi meheta wela idala mokak karannada :lol:
$Gangster$
Post #8
May 3, 2023
Forum:
News and Updates
💥💣 'Trinity' නම්වූ ලොව පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම, හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බ් ප්‍රහාරය හා ආචාර්ය රොබට් ඕපන්හයිමර්: "The Day After Trinity" 💣💥
TFS bro
$Gangster$
Post #23
May 1, 2023
Forum:
Movies TV and Radio
🌷 "අපි ආවා කොළඹට - ඔයා කොහෙද මහින්ද" වැඩ කරන ජනතාවගේ මැයි රැළිය
:rofl: :rofl:
$Gangster$
Post #48
May 1, 2023
Forum:
ElaKiri Talk!
පෙරේතයෝ බැදගෙන වැඩ ගන්නා ගුරුන්නාන්සේ
:lol:
$Gangster$
Post #11
May 1, 2023
Forum:
ElaKiri Talk!
පොදුජන මැයි රැලියට කැම්බල් පිටියට යනවද ?
නැතුව නැතුව.. අපේ මයින්ද මහත්තය එන්න කියන්නෙ කොහාටද මැරෙන්න උනත් අපි එනව. ඔව්. මයින්ද මහත්තය පල්ල.
$Gangster$
Post #10
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
OnmaxDT අලුතින් කට්ටිය ගෙනාවොත් විත්ඩ්‍රෝවල් දෙන්නම්ලු
අපිටත් හරිම කනගාටුයි නෙට් එක ගැන :lol::lol:
$Gangster$
Post #6
Apr 29, 2023
Forum:
ElaKiri Talk!
ඇමරිකාවෙ බොරුවට නේ මේ දගලන්නේ
ඇමරිකාවත් රටක්ද ඩෝ අපිට.. අපිට තියනෝ අවුරුදු 2500ක හෙල යක්ක රාවණ ඉතිහාසයක් හරිය. අපේ මුතුන් මිත්තො ගියේ කැටයo කපපු වැසිකිලි වලට සුද්දො කැලෑ අස්සෙ රින්ගද්දි. ටිකක් ඉවසල හිටපල්ල. රාවණා නැගිටල අවහම ඔක්කොම හරි. :cool:
$Gangster$
Post #29
Apr 28, 2023
Forum:
ElaKiri Talk!
🕵️⚰️💀 ජපානයෙහි සිදුවූ නොවිසදුණු මිනීමැරුම්, අපරාධ, අභිරහස් සහ අද්භූත සිද්ධීන් පිළිබදව දැනගනිමු 💀⚰️🕵️
ela. TFS (y)(y)
$Gangster$
Post #7
Apr 28, 2023
Forum:
ElaKiri Talk!
භුමි කම්පා, සුනාමි ගැන මෙලෝ උත්තක් නොදන්න උන්ගෙ බයිලාවලට කුලප්පු වෙන්ඩෙපා. අැරියස් වුණත් කමක් නෑ Time tested ඉන්ද්‍රජිත්ගෙ තියරිය පාවිච්චි කරපිය
භූමිකම්පාවක් හරි කමක් නෑ අපේ හෙල යක්කයින්ට දෙපැත්ත බෙදිල රණ්ඩු වෙන්න තියනවනම් :lol: :rofl: :rofl:
$Gangster$
Post #21
Apr 26, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom