අපි දන්නේ නැතුව රෑ ගිහින් වැටුණු වලේ තොපි දවල් දැනගෙන ගිහින් පැනපියව්.:growl::growl: අනේ මෙහෙමත් හරක්. ගිහින් වලේ පැනල පස්සේ මේකේ ත්‍රෙඩ් දාපන් බඩු නෑ බඩු නෑ, මුන් බොරු විදිනවා කියල.
යකෝ තොපිට තමයි උපන් ගෙයි මෝඩයෝ කියන්නේ. මෙච්චර ලබ්බක් වෙලා තියෙද්දී, තව කැත නැතුව මේ ත්‍රෙඩ් එකේම දානවනේ...