1. aruna1

    Y-Back Suspender Help

    ඇයි උඹේ කලිසම හැලෙනවද?
  2. aruna1

    Navitel for WIN CE 6.0 help

    මචන්ලා මම GPS එකක් ගන්න බැලුවේ වාහනේට. http://www.ebay.com/itm/7-LCD-Touch-Screen-Car-GPS-Navigation-Navigator-FM-MP3-4-WinCe-6-0-4GB-New-Maps-/200809641216?pt=US_Tracking_Devices&hash=item2ec12ff500 මේක WIN CE 6.0 දුවන්නේ. මේකට navitel දන්නා පුලුවන්ද? අනිත් එක මේක ගෙනාවොත් කස්ටම් එකෙන්...
  3. aruna1

    අභ්‍යවකාශයේ මහා අබිරහස

    ඕව නෙවෙයි යකෝ අභ්‍යවකාශයේ ඇත්ත අභිරහස. ලංකාවෙන් යවපු "අපේ රොකට්" එකට මොඅද උනේ කියන එක තමයි ලොකුම අභිරහස
  4. aruna1

    Minister ge විදුලි_බිල_61,000යි!

    මම නම් මුකුත් කියන්නේ නැහැ.ආණ්ඩුවට බැනලා වැඩක් නැහැලු නේ.
  5. aruna1

    සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

    අම්මට සිරි ඔව්මය, මා AC/ DC පටලවගෙනය. Skin effect ඇත්තේ AC වලය.
  6. aruna1

    සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

    නැත. වයර් කිහිපයක් දැමීම හොඳය. තනි වයරයක SKIN effect එක වැඩිය.
  7. aruna1

    සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........

    උඹ කොහෙද බං වැඩ කරන්නේ ? මෙතන දාන්න අකමැති නම් PM එකක් එවපන්.
  8. aruna1

    කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

    අඩෝ මේක පට්ට අතල් ත්‍රෙඩ් එකක් බං. රෙස්ට් කරන්න ඕන උනාම මම මේ ත්‍රෙඩ් එක තමයි බලන්නේ.
  9. aruna1

    ලංකාවෙ FILM එක "A Common Man" එකේ rating සහ Reviews දාලා ගන්න උදව් කරන&a

    හය්යෝ මම මේක බැව . කිසිම කමකට නැහැ. අඩුම තරමේ ලංකාවේ පොලිසියේ සිංහල ලොක්කෝ දාපන්. එකෙත් ඉන්නේ සුද්දෝ. ලබ්බේ film.මම නම් දෙන්නේ minus රටින් තමා.
  10. aruna1

    LED Bulb Help

    Hmm මචං LED technology එක තාම හරියටම දියුණු නැහැ. ඒ නිසා කාමරයකට වගේ LED ලිඝ්ට් දාන එක පාඩුයි. මොකද කාමරයට අවශ්‍ය එලිය ගන්න සහ එම එළිය සමානව බෙදී යන විදියට arrange කරන්න LED Strips කාමරය වටේට දන්නා වෙනවා. (සාමාන්‍ය LED bulb වල එලිය spot වෙන ගතියක් තියනවා ) ඊළගට මේ strips පවර් කරන්න SMPS එකක්...
  11. aruna1

    රන්ජන්ගේ_ඉංග්‍රීසි

    අම්මට සිරි සුපර් මෑන් නේ
  12. aruna1

    ස්ත්‍රී දූෂණය වලක්වන ඇඳුමක්

    මොන මගුලක්ද බන් මේකෙන් ඇදන් ඉන්න එකටත් කරන්ට් එක වදිනවනේ
  13. aruna1

    Birthday Cake

    thanks all
  14. aruna1

    Birthday Cake

    මචං මට පොඩි උදව්වක් ඕන මගේ අක්කගේ පොඩි එකා ගේ birthday එක ලබන සතියේ තියෙන්නේ. මම එකට birthday cake එක දෙන්න බැලුවේ. මට ඕන custom shape cake එකක් හදාගන්න,(micky mouse වගේ) මම ඉන්නේ ගාල්ලේ , කවුරු හරි දන්නවද ගාල්ලේ හරි අවට හරි order එක දීල මේ වගේ cake එකක් හදාගන්න පුළුවන් තැනක්? හොඳ තැනක් වෙන්න...
  15. aruna1

    රේප් 6000ක් පැන්නිලා

    අඩෝ උඹ ලෝක බඩු කාරයෙක් නේ. "රේප්" 6000k කලාද?
  16. aruna1

    Paypal to අතට

    මචන් මගේ paypal එකේ $150k තියනවා. එක සල්ලි කරගන්න පුළුවන් ඉක්මන් හා ලේසි විදිය මොකක්ද?
  17. aruna1

    MBSLANKA paypal to local bank accounts

    මචන් කවුරු හරි mbslanka.com එක හරහා ලංකාවේ bank accounts වලට paypal එකේ තියන සල්ලි අරගෙන තියනවද? දන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියන්න

    No contents