1. aruna1

    මෙන්න මගේ ෆෝන් චර්ජරේ

    මේවා 3000 වගේ ඉදල තියනවා ගන්න. මට නම් හදන්න ඊට වඩා ගියා
  2. aruna1

    මෙන්න මගේ ෆෝන් චර්ජරේ

    schematic එක දාල තියෙන්නේ
  3. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    මේවා චයිනිස් බඩු තමයි :P ගන්නවානම් DSO එකක් ගනින් සල්ලි ටිකක් එකතු කරලා.CRO අරගෙන ලොකු වැඩක් කරන්න බෑ:yes: siglent hari Atten හරි එකක් අඩුවට ගන්න පුළුවන්. එහෙම ගන්නවානම් මට කියපන් siglent contact pearson කෙනෙක් ඉන්නවා:yes:
  4. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    වමෙන් දැක්වෙන්නේ arbitrary waveform generator එකකි දකුණෙන් දැක්වෙන්නේ digital oscilloscope එකකි
  5. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    oscilloscope එක $360 උනා AWG එක $368 උනා මම අරව මේවා හදනවා බං. ඒ වැඩවලට ඕන වෙනවා මේ තියෙන්නේ මම කලින් හදපුව වගයක් http://www.elakiri.com/forum/showthread.php?t=1315197 http://www.elakiri.com/forum/showthread.php?t=1501266
  6. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    මොකක්ද බං scurvy කියන්නේ?
  7. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    මොන red wire එකද බං ?
  8. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    අම්මට සිරි UK එල එල
  9. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    ඔව් බං, එකනේ මම කිව්වේ සල්ලි ටිකක් එකතු උනාම ගන්නවා කියල :yes: but it worth every rupee.
  10. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    එකේ සම්පුර්ණ අනිත් පැත්තේ වැඩක් කරන්නේ බං.
  11. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    උඹ කොහෙද කරන්නේ? මොන year එකේද? මම මොරටුව 07 එකේ
  12. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    වැඩක් කරනවානම් බඩු තියෙන්නේ ඕන. ඒ නිසා මම සල්ලි ටිකක් හම්බ උනාම මගේ lab (future) එකට ඕන බඩු ගන්නවා.
  13. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    අහ ඔය ඉමේජ් වලින් පෙන්නන්නේ මේකේ සිග්නල් වල දෙටිල්ස්. ඕව ගන්න ඇත්තේ මේ යුනිට් එක ටෙස්ට් කරන්න. ඔය ඉමේජ් spectrum analyzer එකකින් ගන්න ඇත්තේ,
  14. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    වම් පැත්තේ තියෙන්නේ "Aribitrary Waveform Generator" එකක්. එකෙන් sine wave, square wave, pulses etc generate කරන්න පුළුවන්. දකුණු පැත්තේ තියෙන්නේ oscilloscope එකක්. Circuit design කරනකොට තමා මේවා ඕන වෙන්නේ
  15. aruna1

    කොහොමද මගේ අලුත් බඩුව

    කොහොමද මගේ අලුත් බඩුව ඔය වම් පැත්තෙන් ඉන්නේ බ්‍රහස්පතින්දා සෙට් උනේ:love: වමෙන් දැක්වෙන්නේ arbitrary waveform generator එකකි දකුණෙන් දැක්වෙන්නේ digital oscilloscope එකකි
  16. aruna1

    Navitel for WIN CE 6.0 help

    අම්මට සිරි එහෙමද, මොකක් කියලද ශේප් කරගත්තේ?
  17. aruna1

    Navitel for WIN CE 6.0 help

    මචන් custom එකෙන් අවුලක් උනේ නැද්ද?

    No contents