අසල්වැසියෝ ගැන නම් දන්නෑ හැබැයි අපෙන් නම් උන්ට හෙණ කරදරයක් ඇති , උදේ 8 විතර සෙට් එක දාපු පාර ඕෆ් කරන්නේ හවස 6ට , උන්ගෙන් කවදාවත් කම්ප්ලේන් එකක් නෑ හැබැයි , දවසක් සෙට් එක දාන්න බැරි වුණොත් එදාට පාරට බහින්න බෑ එක එකා අහනවා "කෝ අනේ සිංදු, " "ඇයි කැඩිලාද සෙට් එක" "සිංදුවක් දාහන්කෝ බන් ඕවා මලකඩ...