1. tupac97

    හච් & බැටරි ඩ්‍රේන්

    හච් & බැටරි ඩ්‍රේන් හච් සිම් එක දාපුවහම ඇයි බන් පට්ට විදිහට බැට්‍රි බහින්නේ?
  2. tupac97

    බිග් බෑන්ග් තියරි

    eka baluwa eka alluwe na
  3. tupac97

    hotspot HELP!

    2.5g thmai deela thiyenne
  4. tupac97

    hotspot HELP!

    help
  5. tupac97

    hotspot HELP!

    eka arenna wena awulak nam na thama
  6. tupac97

    hotspot HELP!

    thanks
  7. tupac97

    hotspot HELP!

    hariyanne na ban
  8. tupac97

    hotspot HELP!

    helpppp
  9. tupac97

    hotspot HELP!

    thanks
  10. tupac97

    hotspot HELP!

    phone එක redmi 6 එකක් මේකේ වයිෆයි හොට්ස්පොට් ඔන් කලාට pc එකට පෙන්නන්නෙ නෑ නේ කොහොමද හදා ගන්නේ? අප්ඩේ එකකුත් ඇවිත් තියෙනවා ඒක කළාට අවුලක් නැද්ද ?
  11. tupac97

    විභාගේ ලියද්දි කරන්‍ට් එක ගියා

    විභාගේ ලියද්දි කරන්‍ට් එක ගියා GIT ලියද්දි කරන්ට් එක ගිහින් සේව් කරන්නවත් හම්බ වෙලා නෑ, දැන් මොකෝ බන් වෙන්නේ?
  12. tupac97

    බිග් බෑන්ග් තියරි

    oya wage ayata nam hondai ithin oya ranjage wihilu walatath hina wena kena neh :yes::yes::yes:
  13. tupac97

    බිග් බෑන්ග් තියරි

    IT crow patta math baluwa
  14. tupac97

    බිග් බෑන්ග් තියරි

    ස්වප්නා වගේ ලොල්
  15. tupac97

    බිග් බෑන්ග් තියරි

    අන්න මට අල්ලපු කතාව අම්මෝ, එක නම් සුපිරි , මුන්ගේ වගේ ගොන් ආතල් නෑ cast එකත් ගැලපෙනව <3
  16. tupac97

    බිග් බෑන්ග් තියරි

    කොමඩි නොතේරෙන සීන් එකක් නෙමෙයි බන් , ඒ වුණාට හෙණ ගොන් පාටයි හරියට රන්ජන්ගේ ජෝක් වගේ අනේ මන්දා
  17. tupac97

    බිග් බෑන්ග් තියරි

    කොහොම බැලුවත් මට නම් ඒකේ ගොන් ජෝක් අල්ලන්නෑ අනික අර ශෙල්ඩන් කියන එකා මෙලෝ රහක් නෑ,, මේවත් ජෝක්ස් ද බන්?
  18. tupac97

    බිග් බෑන්ග් තියරි

    බිග් බෑන්ග් තියරි මොන ජරාවක්ද ඕයි ඒ , බලෙන් හිනස්සන්න හදලා, අන්තිමට උන්ම හිනා වෙනවා ලොල්
  19. tupac97

    GTRS

    මම ඉන්නවානේ ඔයාට

    No contents