1. Ryan08

    විනෝදයට නුවරගල රක්ෂිතයට ගොස් අතුරුදන් මිතුරා මියගොස් සිටියදී හමුවේ

    කොහේ හිටියත් මැරෙනවා තමා බං මොකද කවුරුත් අමරණිය නෑනේ. ඒත් කිසිම ආරක්ෂාවක් නැතුව හදිස්සියකදි ක්‍රියාත්මක වෙන්න සිහියෙන් ඉන්නේ නැති උන් එක්ක ට්‍රිප් ගියාම වෙනදේ පේනවනේ තමන් එක්ක ආපු එකා නැතිබව දැනගෙන තියෙන්නේ පාන්දර. අඩුම තරමේ තමන් රෑ නවතින්න තෝරාගන්න තැන අවට ආරක්‍ෂිතද කියලා හිතන්න තරම්වත්...
  2. Ryan08

    උඹලා බැන්නට මම නම් අ‍ාසයි බං දිනිති වගේ කෙල්ලෙක් බැඳලා public ලව් එකක් ගෙනියන්න 😍😍

    වැටෙන්න බොන්න පුළුවන් එවුන් නම් මේකේ ඇති නළදත් තියෙන උන් නම් ඉන්නවද දන්නේ නෑ. වඩාගන්න පුළුවන් මම හිතන්නේ අනුරාධයව වගේ නම් මොකද මට මතකයි ඌ කියලා තියෙනවා ඌ කෙට්ටුයි කියලා. අර මන්නයක් අරගෙන අම්මා මතක් කරගෙන දඟලන පොරට තියෙන්නේ උබ හොයන බ්‍රෙස්ට් සයිස් එක මම හිතන්නේ. දැන් උබ ඕකේ මෙතන දැම්මේ මේකෙන් කාව...
  3. Ryan08

    විනෝදයට නුවරගල රක්ෂිතයට ගොස් අතුරුදන් මිතුරා මියගොස් සිටියදී හමුවේ

    දවස් දෙක තුනකට කලින් මේකේ එකෙක් වැලලෙන්න හැදුවා නේද අවුරුදු වීසිගානක් පහුවෙලත් ගෙදරින් ට්‍රිප් එකක් යන්න දෙන්නේ නෑ කියලා.
  4. Ryan08

    UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. දෙවෙනි කොටස)

    එළවලු පලතුරු හොදට හෝදලා ළමයින්ට දීපන් කොල්ලෝ .ලිඩ්ල්, ඇල්ඩ් මේ ළඟදිත් පලතුරු වගයක් recall කරා.
  5. Ryan08

    ට්‍රිප් එකක් යන්න හෙලුප්

    හොස්පිටල් වල බෙහෙත් එහෙම හිඟයි කියලා ඔලුවේ තියාගෙන යන තැනක පරිස්සමින් ගිහින් වරෙන්
  6. Ryan08

    #මේක_හදන්න_පුලුවන්_රටක්

    අපේ සීයලාගේ කාලෙත් මේ රට හදනවා. අපේ තාත්තලාගේ කාලෙත් මේ රට හදනවා. අපේ කාලෙත් මේ රට හදනවා දැන් අපේ දරුවන්ගේ කාලේ ඒත් තාමත් මේ රට හදනවා කවද්ද අපේ රටේ මිනිස්සු හැදිච්ච රටක ජිවත්වෙන්නේ??? රට හදන්න ආපු උන් හැදුනා මිසක් හදපු රටක් නම් නෑ ඒක එදත් අදත් හෙටත් එහෙමම තමයි මොකා බලයට ආවත්.
  7. Ryan08

    අපේ වාහන පදින්නෙ අපිට ඕන විදියට

    ඇයි උබ දැක්කේ නැද්ද මේ ලගදි වැරැද්ද දුටු තැන කතාකරන්න ගිහින් පොඩි දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ව හෙල්මට් වලින් ගහලා මරලා තිබුණා.

    No contents