1. Ryan08

    ගෙදරින් camping යන්න දෙන්නෙ නැ, monouthkd bn

    වෙන රටවල් වල ළමයි කරන දේවල් ලංකාවේ කරන්න බෑ බං.උබලා ඔය යන ගමන් කොච්චර අනාරක්ෂිතද??? අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ කොච්චර වැඩිද?? පිටරටවල් වල එහෙම නෙවෙයි මිනිස්සු යන එන ඔයවගේ තැන්වල සියළුම ආරක්ෂා හා පහසුකම් සපයලා තියෙන්නේ. උබලා දැන් ඔය උඩදාගෙන ගියාට මොකක් හරි උන වෙලාවට යාළුවො දවසක් දෙකක් එයි බලයි ගෙදර...
  2. Ryan08

    Wife ට Wagon R එකක්

    Bump
  3. Ryan08

    Waren Sinhalu kanna

    රස පාටයි 👍👍
  4. Ryan08

    කෙල්ලගේ අවුලක්

    පුරුදු නැති බව පෙන්නලා උබව ගොනාට අන්දන්න යන්නේ. අහුවෙන්න එපා ඕවට
  5. Ryan08

    අම්ම කියනව

    අපිට උනත් එහෙමනේ බං මොකක් හරි වැදගත් දෙයක් ඔලුවට ආපු ගමන් ඒක දිගටම ඒක තමයි ඔළුවේ තියෙන්නේ.
  6. Ryan08

    Questions ටික ටික බිව්වොත් අවුල්ද ?

    ස්පේන් වයින් මරු 👍👍👍
  7. Ryan08

    වයිෆ්ගේ බඩෙන් මගේ ළමයාව එලිය ගන්න විදිහක් කියපල්ලකෝ...😭😭😭

    වඳ සැත්කම් නවත්තන්න චන්දෙ දීලා අන්තිමට සේරම සැත්කම් වලට කෙලොගත්තා නේද?☹️☹️
  8. Ryan08

    Questions ටික ටික බිව්වොත් අවුල්ද ?

    වයින් නම් ෆිජ් එකේ දාන්න ඕන නෑ බං. ඕනනම් ටික ටික බොන්නත් පුළුවන් කැමති නම් බෝතලේම එකපාර බොන්නත් පුළුවන් කොහොම බිවුවත් අවුලක් නෑ හැබැයි කොලිටි වයින් එකක් වෙන්න ඕන
  9. Ryan08

    ඩිස්නි ගෙ කුක්කු ( . ) ( . )

    අපරාදේ නිකන් හැට්ටේට වියදම් කරපු සල්ලි 😁
  10. Ryan08

    තොපිත් බස් එකේ ගෑනුන්ව අල්ලන්නේ බලාගෙන..

    මිනිහා නිදි උනාට අත ඇහැරලා ඉන්න ඇති 😁😁😁
  11. Ryan08

    🍆🍆නැග්ගාම බහින් නෑ .... මොකද කරන්නේ 🍆🍆

    මිනිස්සුන්ගේ ආර්ථිකය ඇරුණම දැන් තියෙන කොයිදේත් එහෙම තමයි බං නගිනවා විතරයි .උබ සරම ඇදගෙන ඉන්න වෙලාවට නිවුස් බලන්න එපා 😁
  12. Ryan08

    මීමුරේ ගිය දිලුෂි 😜

    මං හිතන්නේ ඒ ළමයට හීනෙන් ඇවිදින ලෙඩක් ඇති.පව් නිදාගෙන ඉද්දි හීනෙන් යන්න ඇති නැගිටලා බලද්දී මීමුරේ එහෙම්ම ඉතිං නයිටිය පිටින් ෆොටෝ ෂූට් එකක් කරන්න ඇති. 😁😁😁

    No contents