කිසිම දෙයක් සදාකාලික නෑ බං උබේ ඔය ප්‍රශ්න උනත් එච්චරයි. ජිවිතේ කියන්නේ ප්‍රශ්න වලට උත්තර හොය හොය ඉස්සරහට යන ගමනක් තමයි.සමහර විට උබ ඔය කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන හිටපු එක උනත් උබට දැන් උත්තරයක් වගේ පෙනුනට ඇත්තටම උබ හදන්නේ ආයෙත් මුළ ඉදන් පටන්ගන්න.. අපි හැමෝම බං මේ යන්නේ එකම චක්‍රයක උබ දැන් ඉන්න...