(GOLD TESTING REPORT)
දැන් අලුත් නීතියක් තියෙනව ඔන කෙනෙකුට රත්තරන් වල Quality (touch එක 24kt, 22kt, 21kt, 18kt, ) එක චෙක් කරන්න පුලුවන් ජුවලරි වල අය ඒක දෙන්න ඔන.....(අපිට ඒක ඉල්ලන්න අයිත් එකක් තියෙනව) ඒකට කියන්නේ ගොල්ඩ් ටෙස්ටින් රිපෝට් එක....(GOLD TESTING REPORT) එකෙන් අපිට පුලුවන් අපි...