port forwarding දන්නා අය ඇතුලට එන්න
.
.
.
.
.
.
.
.
.
.
අපේ දුවන සිස්ටම් එකක් තියෙනවා එකේ Dashboard එක නෙට් through use කරන්න ඕනේ. ! ඒකට SLT static IP එකක් ගත්තා.. මේක configure කරගන්න විදිහ කියපල්ලකෝ Server Pc එකට
1.Router eka SLT දෙක TP ලින්ක් එක මොඩල් එක TD-W8901N .. රවුටරේ මේක

Last edited: