1. gpnuwan

    evapan balanna ubalaga thiyena eka

    evapan balanna ubalaga thiyena eka
  2. gpnuwan

    සූ_ගාලා_සිංහලු

    Thilaketa jayama weva
  3. gpnuwan

    අශෝක හඳගමට පිළිතුරු ලිපියක් මගෙන්

    හද ගමයා ගැන මාද ලියන්නට පෙරුම්පීරූ දේ ඔබ අපූරුවට ලියා ඇත. ඔබට තුති සුභ නත්තලක් වේවා
  4. gpnuwan

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    කුලියාපිටිය.....
  5. gpnuwan

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    උඹල වගේ නෙම් මමනම් සතිය ගානේ බඩු ගන්න යනව සතියට අවශ්‍ය දේවල් ගෙදරට ගේන්න... එකයි බන මන් මිල ගණන් දන්නේ........ කොහෙද කියන එක් වැඩක් නෑ. ඒත් මන් ඊයේ ගත්ත මිල තමයි කිව්වේ......
  6. gpnuwan

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    නාඩු මෙකේ ඉන්න ගොඩක් උන් අඩුම ගානේ හදිස්සියකටවත් කඩේකට යන උන් නෙවේ වගේ. මන් කියුවේ ඊයෙ මන් සම්බා ගත්තේ රු. 90.00 ට එක් පැකට් කරපු එක. අනිත්වා තියෙනව රු 88.00 වගේ ගානට. නාඩු හාල් තමා රු. 60.00 රු. 70.00 ගණන් වලට තියෙන්නේ. වරෙන් අපේ පැත්තට මන් අරන් දෙන්නම්.
  7. gpnuwan

    හාල් ගණන් ගිහිල්ලා නේද?

    මටනම් හිතෙන්නේ උඹ අවුරුද්දටම එකපාරට හාල් ගන්නන එකෙක් වගේ එකනේ හාල් මිටියක්ම ගන්නේ....... නැත්නම් සාමාන්‍යයෙන් ගෙදරකට ග්න්නවන්ම් උපරිම හාල් 10 15 නේ ගන්නේ. රු.90.00 කියන්නේ ගල් වැලි ඉවත් කරපු සම්බා මිල් නාඩු ඔයිට වැඩිය ගන්න අඩුයි. රු. 60.00 රු. 70.00 අතර මිලක් යන්නේ.
  8. gpnuwan

    කිතුල්ගල accomadation for 15

    meka balapan machan... apith nam giya.... http://www.ceylonadventure.com/
  9. gpnuwan

    සිරිසේන රට පාවාදෙයි !

    යකෝ උන් වෙනරටක උන් නෙව්... උනුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරු. උතුරු පලාත නියෝජනය කරන.
  10. gpnuwan

    නැති උන ID එක ගන්න මමම යන්න ඕනේ ද

    උඹ මන්ද බුද්ධිකයෙක් කියලා වෛද්‍ය වාර්ථාවක් ගනින් පස්සෙ එකේ රාමු කරලා බිත්තියේ ගහ ගනින්
  11. gpnuwan

    පොනිල්_නාමාමී

    HITAN JANADIPATHI UNE RANIL NISAI KIYALATH MATHAKA THIYAGANILLA.
  12. gpnuwan

    මෙන්න ගණන් හිලවු: හම්බන්තොටට කිරි; රටට කැක&#35

    මත්තලට යන්න අකමැතියි. කටුනායක් රෙපයාර් එකේදී ගොඩක් ගුවන් ගමන් ආයතන මත්තලට යන්න අකමැතියි. නමුත් ගොඩක් දුරට රාත‍්‍රී කාලයේදි වැඩි ගුවන් ගමන් සංඛ්‍යාවක් සිදුවේවි.
  13. gpnuwan

    ඇද්ද තොපිට ?

    බදු අවශ්‍යයි රටක් දියුණු වෙන්නනම් බදු අවශ්‍යයි, රටට අවශ්‍ය වියදම රට තුළින්ම හොයාගන්න ඔනා එතකොට තමා විදේශ ණය ගැනීම අඩු කරන්න පුලුවන්. අධ්‍යාපනයක් තියෙන උන්ටනම් මම කියන මේ කාරණය වැටහෙනව ඇති. හැබැයි අනවශ්‍ය වියදම් (විශේෂයෙන් මන්ත‍්‍රී වරුන්ගේ) අඩු කරන්න ඔන.
  14. gpnuwan

    සේනක බිබිලේ < රාඡිත

    SAMAHARA BEHETH VARGA GODAKA MILA ADUWELA.... MAN EYE PHARMACY EKATA GIYA. EVELAVENAM SALES KARANA PORAK KIUWE ADUWELA KIYALAI.
  15. gpnuwan

    15:05 - උසස්පෙළ පංතිවල සිසුන්ට ටැබ් සඳහා රුපිය&#3517

    15:05 - උසස්පෙළ පංතිවල සිසුන්ට ටැබ් සඳහා රුපිය&#3517 15:05 - උසස්පෙළ පංතිවල සිසුන් 175000ක් ගුරුවරුන් 28000ට ටැබ් සඳහා රුපියල් මිලියන 5000 :P:P:P:P:P:P:P:P:P

    No contents