නහුතෙටම එපා වෙලා
යකෝ මහින්දව ආයේ පාර්ලිමෙන්තුවට ගේන්න දගලන උන්ට කොන්දක් නැද්ද... අඩුම තරමේ අඹ ඇටයක් තරම්වත් මේ වහලුන්ට මොලේ නැද්ද. ඇයි බන් මිනිහා ප‍්‍රාදේශීය සභාවට ඇවිත්, පලාත් සභාවට ඇවිත්, පාර්ලිමෙන්තුවට ඇවිත්, විධායක එකා අධිපතියත් වෙලා අවුරුදු 10 ක් බලෙත් ඉදල, රාජ විරාජමානව වැජබෙන්න...