1. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    රිස්ක්‍ ඵක වැඩි රටවල්‍ වලට වෙන්‍න අැති..
  2. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි http://nethnews.lk/article/75224
  3. ROCCO-X

    ඔක්කොම අමතක 'සිංහලයා'' - ලැජ්ජයි යකූ...

    මොකක්ද බං ඔය ෆොටෝ දැමිල්ල.උඹට ඕක හරියට පේනවද?
  4. ROCCO-X

    S.korea italy iran travel ban ඵක_අද_සිට

    රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙම පියවර ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර...
  5. ROCCO-X

    JUST IN: Canada prime minister Justin Trudeau’s wife has tested positive for COVID-19

    JUST IN: Canada prime minister Justin Trudeau’s wife, Sophie, has tested positive for COVID-19. OTTAWA: Canadian Prime Minister Justin Trudeau's wife Sophie has tested positive for COVID-19, his office said late on Thursday (Mar 12). "Sophie Gregoire Trudeau was tested for COVID-19 today...
  6. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    JUST IN: Canada prime minister Justin Trudeau’s wife, Sophie, has tested positive for COVID-19. https://cna.asia/3cOLJRv
  7. ROCCO-X

    අපවිත්‍රා

    විකල්පෙ දිනන්නෙ..:P
  8. ROCCO-X

    මෙහෙම_අයත් ඉන්නවා

    මෙහෙම_අයත් ඉන්නවා
  9. ROCCO-X

    ඵදා_මරා_අද_චාල්ස්

    ඵදා_මරා_අද_චාල්ස් usBfrW6yLs8 :lol::rofl:
  10. ROCCO-X

    TOM HANKS LAST FB POST

  11. ROCCO-X

    Lankawe inne thanakola kana un

    3dLoyT1xEpM
  12. ROCCO-X

    රතන හිමි පොහොට්ටුවෙන් දොට්ට Breaking News

    :lol:ඒකද බං උඹ ගිය මාස ටිකේ රතනට බැන බැන හිටියේ..දැන් රතනව හොඳ උනාද?:rofl:
  13. ROCCO-X

    සාගතයක් ඇවිල්ලද බන්!

    වෙන රටවල නම් ඔහොම බඩු ගන්න ඵක ලිමිට් කරා..ඒ කියන්නෙ ඵක්කෙනෙක්ට හාල් ගන්නවනම් කිලෝ 10 ට වඩා ගන්න බෑ දවසකට..ලංකාවෙ උන්ට ඉතිං මොළයක් නෑනේ ඵහෙම කරන්නත්..:rofl:
  14. ROCCO-X

    Supper market

    ඕනම රටක මෝඩයෝ වගේ කලබල වෙන සෙට් ඵකක් ඉන්නවා.ප්‍රශ්ණේ ලංකාවෙ ඵහෙම උන් වැඩියි..:yes:
  15. ROCCO-X

    Coronavirus palanaya karanna apith udaw karannam-JVP

    මෙයාල මෙහෙම කිව්වට මෙයාලගෙ ගෝලයෝ‍ තමා ගොඩක්‍ම FB ඵකේ මිනිස්සු අවුස්සන්නේ පච නිව්ස් පතුරවලා..:oo:

    No contents