1. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    All schools, colleges and childcare facilities in Ireland will close from Friday until 29 March, in the wake of the coronavirus pandemic.
  2. ROCCO-X

    කොස්තා

    menna aluthma song ekak ai5WAjfiWM8
  3. ROCCO-X

    භාණ්ඩ_හිඟයක්_නෑ John Keels

    :yes:අමු කැ*යො ඉන්නෙ..රටේම උන් තමා රට අවුලවන්නෙ..අර රතු සහෝදරවරු ටික ඔක්කොටම හපන්..:growl:
  4. ROCCO-X

    අගමැතිගෙන්_විශේෂ ප්‍රකාශයක්

    අගමැතිගෙන්_විශේෂ ප්‍රකාශයක් CiiUG861HXQ
  5. ROCCO-X

    හාල් තියද? කිරිපිටි තියද? පාන්පිටි තියද? ලු&#3

    භාණ්ඩ හිඟයක් නැහැ – ජෝන් කීල්ස් සිල්ලර වෙළෙඳ ප්‍රධානියා කියයි ඡායාරූපයේ - ඊයේ (12) දිනයේ දී පාරිභෝගිකයෙකු සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ එක්රැස් කළ අයුරු මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ අධික ඉල්ලුම නිසා කෙටිකාලීනව තම...
  6. ROCCO-X

    Badu stockda

  7. ROCCO-X

    කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අ&#3508

    අපරාදෙ ඒවත් ගන්න තිබ්බ..සාගතයක්‍ ඵනවලු නේ:lol:
  8. ROCCO-X

    පෙරුම්කායම්

    :lol:
  9. ROCCO-X

    කොස්තා

    බම්ප්
  10. ROCCO-X

    අනියම් සබඳතා 16+++

    Thread close.:)
  11. ROCCO-X

    අනියම් සබඳතා 16+++

    Eka aththa
  12. ROCCO-X

    Coronavirus gana boru dammoth හිරේ

    තාම නැහැනේ..ඒක තමා මේ අවුල්.:lol::P
  13. ROCCO-X

    භාණ්ඩ_හිඟයක්_නෑ John Keels

    භාණ්ඩ_හිඟයක්_නෑ John Keels භාණ්ඩ හිඟයක් නැහැ – ජෝන් කීල්ස් සිල්ලර වෙළෙඳ ප්‍රධානියා කියයි ඡායාරූපයේ - ඊයේ (12) දිනයේ දී පාරිභෝගිකයෙකු සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ එක්රැස් කළ අයුරු මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ අධික...
  14. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    අඩෝ පක්ෂ පාට ජාති අාගම් පැත්තකට දාල ලංකාවෙ උන් ඵකමුතු වෙලා මේ මඟුලෙන් කොහොමහරි බේරෙමු..මොනා කරන්නත් මැරෙන්නෙ නැතුව ඉන්න ඕන..
  15. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ලංකාවේ කොරෝනා අසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 05ක් දක්වා ඉහලට කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් තිදෙනෙක් මේ වන විට අලුතින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. එම රෝගීන් ගේ විස්තර පහතින් දැක්වේ. http://nethnews.lk/article/75249

    No contents