දෙහිවල-ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය
මේ ගැන පෝස්ට් එකක් දාන්න හිටියේ හුග දවසකට කලින් උනත් වෙලාවක් නොතිබිච්ච නිසා වැඩේ කල්ගියා.
මේ තැනට මමත් යැවුනේ අහම්බෙන් වගේ.ඇත්තටම මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න මෙතනට පුලුවන් උනා.
ජීවිතේ සියලුම බලාපොරොත්තු නැතිවෙලා තිබුණු වෙලාවක ඉබේටම මෙතනට යැවුනේ පෙර කරපු...