කලුතර ඉදන් කොලඹ පැත්තට යනකොට පාලම් දෙක පැන්නට පස්සේ ගාලුසිරි හොටෙල් එක ඉස්සරහා තියෙන (මුහුද පැත්තට වෙන්න ) කඩේ චීස් චිකන් කොත්තුව නම් සුපිරියි.ගාන 430 ක් වෙනවා.චීස් කෑලි දෙකකුයි,ෆ්‍රෙශ් මිල්ක් කාලක් දාලා හදන්නේ රෝස්ට් චිකන් දාලා.එක්කෙනෙකුට බඩ පිරෙන්න කන්න පුලුවන්.කිහිප දවසක් කාලා තියෙනවා .මේ...