හරිහමන් ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් හදලා Pay Pal, Wise, Payoneer ලංකාවට හොර පාරෙන් නැතිව හරියට අරන් දෙනවනම් පොඩි බද්දක් ගැහුවත් කමක්නෑ බන්.
ඉන්ටනෙට් බලපන් එක එකා ට ඕන විදියට අයකරනවා. ඒකත් අන්ලිමිටට්ඩ් ඒවා පට්ට ගනන්.
Pay Pal, Wise, Payoneer කිසිම එකක් හරි හමන් විදියට ලංකා වේ bank එකකට සල්ලි...