මාත් Mi එකක් ගත්ත. ඒක සවුන්ඩ් කොලිටි මදි,
අබාන්ස් එකෙ තිබිලා JVC කියල සවුඩ් බාර් එකක් ගත්තා ඒමගුල කනෙක්ට් වෙන්නෙ නෑ හරියිට.
අන්න පැත්තකට දාල තියෙනව අපරාදේ සල්ලි.
පස්සෙ JBLflip 6 එකක් ගත්ත ඒකෙනම් සවුන්ඩ් එක ශේප්.
අපරාදෙ කලින් ඒවට වියදම් කරපු වෙලේ හොද JBL හරි වෙන හොද එකක් ගන්න තිබ්බ.
දැන් ඒ...