ස්මාට් කී එක ඩෙනිමේ සාක්කුවේ දාගෙන යන්න බෑ යකෝ ඒක එබෙනව.
අනික දැන් එන ස්මාට් කී වල ඒක එල්ලගෙන යන්න විදියටමයි හදලා තියෙන්නෙ.
නිකන් යතුරනම් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්, දැන් එන ඒවගේ යතුරක් නෑනේ.
අනික් උන් ගැනනම් මම දන්නෙ නෑ මම නම් පහසුවට එහෙම එල්ලගෙන යන්නෙ.
අනික බන් කාර් එකේ ගමනක් යනකොට කාර් එක...