වාහනයක් තියෙනවනම් උබර් පික්මි reg වෙන්න පුළුවන්.
ගෙවත්තේ මොනවා හරි වවල ළඟ කඩවලට දාන්න පුළුවන්. ඉස්සර අපෙ අල්ලපු ඉඩමේ හැමතැනම තිබ්බටු වැවෙනවා අපෙ ගෙදර කවුරුත් කන්නෙ නෑ. ඉතින් අපි ඒ ටික කඩලා ළඟ කඩේට විකුනනවා. මට ගණන් නම් මතක නෑ හබැය් සැලකිය යුතු ගානක් හම්බුනා. මේ කාලේ නම් හොදට හොයන්න පුළුවන් වේවි.
රට යවන්න මල් පැල වවන්න පුළුවන්. මන් දන්න ඇන්ටි කෙනෙක් මාසෙට ලක්ෂ 15ක් හොයනවා අන්තුරියම් මල්, පැල රට යවල. එයාලගෙ පර්චස් 6 ඉඩමේ පටන් අරන් තමා දියුණු කරගෙන තියෙන්නෙ.
ලොකු ගානක් යට කරන්න පුළුවන් නම් සොලර් ගහන්න ongrid. මේ ගැන වැඩි විස්ත්‍ර දන්නෙ
@Tricle_Buwa තමයි.