1. Maui_15

    වාහන අපනයනයට - මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන

    ගෑස් වලින් දුවන වාහනද දන් නෑ හදන්නේ...කොම්පියුඩ් unga bunga :rofl: :rofl:
  2. Maui_15

    ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට ජනතාවගෙන් බලෙන් අත්සන් ගනී

    ඩේසි ආච්චිට මැණික් මලු මතු උනා, නාගලෝකෙන් නාගයෝ ගඟදෙබෑ කරන් ආව, කලගෙඩි ගඟට අතෑරියා, පැණි හැදුවා, ඇතිල්ලිලා වෙපන් වල අංක මැකුනා..ඔච්චර ගොන් ආතල් දීලත් තේරුං ගත්තේ නැති බයිසන්ලා තෙරුං ගනී ඕකෙන් ලබ්බක්..
  3. Maui_15

    රුසියාවේ ස්පුට්නික් V ගොඩක් ප්‍රභල වැක්සීන් ඵකක්..දෙවනි dose ඵකක් ඕනත් නෑ වගේ..-කෙහෙලිය රඹුක්වැල්ල

    රාජපක්ශ ගූ කනවා මදිවට රඹුක්වැල්ල ගූත් කන්න උනානේද පොන්නයෝ..
  4. Maui_15

    ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට ජනතාවගෙන් බලෙන් අත්සන් ගනී

    ගූ ඇම් පී ගොන් බඩු තමා දෙකක් ඕනේ කියන්නේ..නේද @erozan .. :lol::lol: යකෝ ඕකේ බලපල්ලා ගේදොර ඉඩකඩං ටික චීනෙට විකුණන්න කැමති කියලත් වගන්තියක් දාල තියෙනවද කියලා..Vaccine නං මොනාද..
  5. Maui_15

    වියෙට්නාමයේ අලුත් ප්‍රබ්දෙයක්

    බැසිලාවයි අර මිග් හොරාවයි ටැග් කරන්න විදිහක් නැති හැටි..
  6. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි = එන්නත් ලක්ෂ 100ක් 2021 දී

    ගූ විමලේට දීපන් හදන්න..ICU Beds හැදුවේ රටටම.. :lol::lol:
  7. Maui_15

    බද්දේගම සමිත හිමියන්

    දේශපාලනේ කලාට හාමුදුරුවෝ කවදාවත් බනට දේශපාලනේ ගාවගත්තේ නෑ..බණ වෙනම කිවුවා, දේශපාලනේ වෙනම කලා..අද ගොඩාක් හාමුදුරුවෝ බණ ඇතුලේ දේශපාලනේ දේශනා කරන්නේ..මම දන්න තරමින් මුන්වහන්සේට කොරෝනා හැදුනේ කොරෝනා ආසාදිතයෙක්ගේ ගෙදරක බනට වැඩලා..නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ..
  8. Maui_15

    බංගලියන්ට පදිරි නෑ යකෝ උන් $10 ගනිද්දි අපි ගන්නේ $15ට එන්නත තද මැක්සා...

    තද තද බ්‍රෝ..හිඟන්නන්ට ඔය ගානට දුන්නට යක්ඛ පුත්තුන්ට දෙන්නේ 15$ ට..
  9. Maui_15

    😐 ගිනි ගත් නැවෙන් ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක් 😐

    ඇමතිතුමා දන්න ඒවා ගැන ඉස්සර කෝච්චිවල ගිය මිනිස්සුනං දන්නවා...
  10. Maui_15

    නැවෙ කපිතාන් උසාවි ගිහින් නැව ගිනි ගත්තෙ හුලගට පැද්දෙන නිසා ටැංකි ඇතිල්ලීමෙන් කිව්වොත් මොකද වෙන්නෙ

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල පිලිගත්ත එකේ ඕක මොකක්ද? බයිසන්ලා උඩිම්ම පිලිගනී.. :lol: :lol:
  11. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    අඩුමිලට අරන් දැන් කොරෝනා පරද්දලා තියෙන්නේ.. :lol: :lol:
  12. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    @erozan මේකේ හැම එකාගෙම්ම බලු බැනුං අහන්න තෝ ගිය ආත්මේ සුලුපටු පවක් නං නෙමේ කරල තියෙන්නේ.. :lol: :lol: පව් බං එක අතකට උඹ..
  13. Maui_15

    කමෝන් රැට්ටා 😂🤷‍♂️

    අනිවා..එතකොට රෙදි පැත්තක තියලා ආයෙත් කඩේ යන්න බැරියැයි..
  14. Maui_15

    පොහොට්ටු බුද්දිමත්තු වැඩ පෙන්නයි🌷

    @erozan කෝ මේ මැදමුලනේ සට්ටැඹියා..මෙන්න ආණ්ඩුවේ එකෙක් රීලා..වතුර එකක් අරන් වරෙන් පුක හෝදන්න..
  15. Maui_15

    GMOA වෘත්තීය හොරුන් මරණීය අවදානම ඇති අයට දෙන්න තිබූ එන්නත් 13,000ක් කොල්ල කෑවා…- PHI සභාපති

    අස්ට්‍රාසෙනිකා වැක්සින් 2nd එක ගහන්න නැතිනම්වෙන වැක්සින් එකක් මුල ඉදන් ගහන්න අවුලක් නෑ කියලා මම දැක්කා තියෙනවා...ඒත් රජයෙන් නම් එහෙම ගහන එකක් නෑ..ඒ මිනිස්සු අනාථයි..

    No contents