අපේ ආච්චිත් ඔහොම කරා....එක එක අය පේනවලු, ඉන්නවලු, කතා කරනවලු වගේ ඒවා...ඕක අන්තිමට වැඩි වෙලා දවසක් මහ රෑ දොර ඇරන් එලියට යන්න හැදුවා කවුද එලියෙ ඉදන් කතා කරනවා කියලා....ඊට පස්සෙ ඔක්කොම දොරවල් වහලා ලොක් කරලා, යතුරු හංගලා තමා ශේප් උනේ.....ඔය කියවන ඒවා නම් නතර උනේ නෑ...විශේශ දෙයක් කරෙත් නෑ හොද කරන්න...