තව දෙයක් මචන්.උබ කෙල්ලට අවංකවම ලව් කරානම් උබට කවදාහරි හොද කෙල්ලෙක් ලැබෙයි.හැබැයි උබ මේ සික් එකෙන් බඩු කාරයෙක් උනොත් බොරුවට ලව් කරලා පෙට්ටි කඩලා මාරු උනොත් ලොවෙත් උබට කෙලවෙනවා.මම මෙහෙම කිව්වේ මේ වගේ ත්‍රෙඩ් වල අපේ වද මොංගල් සහෝලා ඇවිල්ලා බඩුවක් ගහලා ෆන් එකේ හිටපන් මොකටද කෙල්ලො කියන්න කලින්.
ලෝකේ...