|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    dZMnHaH.jpg

    kauda ban me pirimi ath dekak
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    e wage thama....

    Oya thiyenne kiyala lestama...Indian match eke pitch eka maru....e widihatama pitch hadanta thiyenne.....

    හොඳ ටෙස්ට් මැච් ඉවර වෙන්න ඕන පස්වෙනි දවසෙ දෙවනි සෙශන් එකෙන් හෝ පස්සෙ..
    එතකොට තමයි බැට් & බෝල් බැලන්ස් වෙන්නේ..
    ගාල්ලට මුකුත් කියන්න බැහැ, මොකද හෝම් කන්ඩිශන් එක සහ අනිත් ටීම් එකේ වීක්නස් යූස් කරන එක සාධාරණයි..
    මොකද අපිට වොන්ඩරර්ස්, කේප්ටවුන්, නිව්ලන්ඩ්ස් ගියාම ස්පින් හෝ ෆ්ලට් ටැක් හම්බ වෙන්නේ නැහැනේ;)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    හොඳ ටෙස්ට් මැච් ඉවර වෙන්න ඕන පස්වෙනි දවසෙ දෙවනි සෙශන් එකෙන් හෝ පස්සෙ..
    එතකොට තමයි බැට් & බෝල් බැලන්ස් වෙන්නේ..
    ගාල්ලට මුකුත් කියන්න බැහැ, මොකද හෝම් කන්ඩිශන් එක සහ අනිත් ටීම් එකේ වීක්නස් යූස් කරන එක සාධාරණයි..
    මොකද අපිට වොන්ඩරර්ස්, කේප්ටවුන්, නිව්ලන්ඩ්ස් ගියාම ස්පින් හෝ ෆ්ලට් ටැක් හම්බ වෙන්නේ නැහැනේ;)

    මම කියන්නේ අපේ බැටලා ඉන්න තත්වෙත් එක්ක මේ වගේ පිච් එකක් දුන්නට කමක් නෑ.
    මොකද කන්ෆිඩන්ස් හැදෙනවා අපේ උන්ගේ.අපේ වෙලාවට අද ටොස් එකත් දිනුවා.
    ෆෝර්ත් ඉනින් වෙද්දී ස්පින් එක හොදට වැඩ කරයි :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම කියන්නේ අපේ බැටලා ඉන්න තත්වෙත් එක්ක මේ වගේ පිච් එකක් දුන්නට කමක් නෑ.
    මොකද කන්ෆිඩන්ස් හැදෙනවා අපේ උන්ගේ.අපේ වෙලාවට අද ටොස් එකත් දිනුවා.
    ෆෝර්ත් ඉනින් වෙද්දී ස්පින් එක හොදට වැඩ කරයි :yes:

    ඔව්, ඒක හරි
     
    May 19, 2018
    612
    42
    0
    The first session has been totally bent in Sri Lanka's corner at the moment. Sri Lanka have reached 71/0 and South Africa have not been able to pick up a single wicket in the first session so far.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක

    එස් එස් සී කොහොමත් දවස් 3-4 මැච් ඉවර වෙන්නේ නැහැ..
    මට මතක විදියට දවස් 4න් ඉවර උනේ අපි ඉන්දියා එක්ක ගහපු මැච් එක..
    පලවෙනි දවස් 2 බැටින් වලට හොදයි, ඉස්සර නම් පලවෙනි දවසෙ පලවෙනි සෙශන් එක ෆාස්ට් බෝලර්ස්ලට සපෝට් කරා, දැන් තනකොල කපලා නිසා ඒ සපෝට් එකත් නැහැ..
    දවස් 3 ඉදලා බෝලෙ කැපෙන්න ගන්නවා, ඒත් ප්‍රශ්න දෙකක් තියෙනවා මේ පිච් එකේ,
    එකක් කැපුනට කැපෙන්නේ හෙමින්, ඒ කියන්නේ බැටාට වෙලාව තියෙනවා,
    අනික කැපෙන්නේ ස්ටම්ප්ස් තියෙන තීරුවට එලියෙන්,
    ඉතිං ගොඩක් මහන්සි වෙන්න වෙයි බැටාව වරදකට යොමුකරගන්න..
    බලමු ඉතිහාසයට වඩා වෙනස් වෙයිද කියලා මේ පාර..
    ජය ශ්‍රී ලංකා..
    :love::love:

    :yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    කාලෙකට පස්සේ අපේ එවුන් මෙච්චර ලොකු ඕපනින් පාර්ට්නර්ශිප් එකක් ගැහුවේ.අද හවසට මේ සතුටට දනුශ්කයා ක්ලබ් ගිහින් ගහයි කුඩුවෙන්න:rolleyes: