1. Elv888

    ISLAND WIDE POWERCUT FROM TOMMOROW OF 5 HOURS. #BREAKING

    Colombo walata power cut nada?
  2. Elv888

    Funny Pranks by Koreans😄

    Watch with English subtitles :LOL: https://www.youtube.com/user/coolgene84ify/videos
  3. Elv888

    කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිවසේ විදුලිය හිග බිල රුපියල් එක්කෝටි විසි ලක්ෂයක්

    ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගේ නිවසේ විදුලිය හිග බිල රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වී ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කරයි. එම ඇමතිවරයාගේ කිරුළපන සරණංකර පාරේ සිය නිවසේ විදුලි බිල මේ සඳහා ගිය ආකාරයට ගෙවීම් පැහැර හැර ඇතැයිද ඔහු පැවසීය. එම නිවසේ විදුලිය විසන්ධි කාරීමට...
  4. Elv888

    Booster එක ගැහුවාද බන්

    Sinopharm 2යි Pfizer බූස්ටර් එකය් ගැහුවා. මටනම් කිසිම ප්‍රස්නයක් නෑ. උණ, අතේ අමාරු මොකුත්ම නෑ.
  5. Elv888

    Vaccine ගහපු නොගහපු අය

    Dose 3ම ගත්තා මොකුත් ප්‍රස්නයක් නෑ..
  6. Elv888

    බූස්ටර් එන්නත ගැහුවද?

    බූස්ටර් එන්නත ගත්ත අය අත්දැකීම, නැති අය හේතුව කොමෙන්ට් එකක් දාන්න.
  7. Elv888

    New Kaspersky Products Editions

    Kaspersky Lab Products Editions Change Users of Kaspersky Anti-Virus, Kaspersky Internet Security, Kaspersky Total Secuirty and Kaspersky Security Cloud products will be able to upgrade to the corresponding product from the new line for free. New product line is still in beta and will be...
  8. Elv888

    Tab එකක් ගන්න උදව්ව්ක්

    Samsung Galaxy Tab A8 ekath lagadi enawa. https://www.gsmarena.com/samsung_galaxy_tab_a8_makes_its_way_to_india-news-52650.php
  9. Elv888

    නකමුරා මෙහේ වර..! දුම්‍.රිය සේවය පෞද්ගලීකරණය කරනු!!!

    මොන ආණ්ඩුවෙන් කරන්න හැදුවත් විපක්සෙ ඉන්න උන් මැරෙන්න හදනවා. එකෙකුටවත් ඇත්ත උවමනාවක් නෑ. ඔක්කොම සහයෝගෙන් රටට උවමනා දේවල් කරානන් හරි. නමුත් එක මේ ලංකාවේ කවදාවත් වෙන්නෑ. 😞
  10. Elv888

    සිංහලු උබලට කරන්‍ට් එක තියෙනවා ද?

    අද (07) පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක කාලයක් විදුලිය අත්හිටුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, සපුගස්කන්ද සහ බත්තල විදුලි බලාගාරයන්ට දැවි තෙල් සැපයීමේ ප්‍රමාද දෝශයක් හේතුවෙන් මෙලෙස විදුලි බලය අත්හිටුවන බවය. කෙසේවෙතත් අදාළ විදුලි...

    No contents