බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා මව පුතා ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත නව නිවාස සංකිර්ණයක පදිංචිව සිටි එස්.ෆැන්සිස් (70) (පියා), පි.කමලාවති (65) (මව), ෆැන්සිස් කුමාර්රාජ් (40)(පුතා) යන...