Fiber Unlimited Flash 10 package එකේ දවසට 10GB limit එකනිසා steam එකෙන් full ස්පීඩ් එකේ game එකක් download කරන්නත් දවස් කීපයක් යනවා නේද? නැතුව 1MB speed එකෙන් තමා download කරන්න වෙන්නේ.
Fiber Unlimited 10 10MB download කරන්න පුළුවන්, එතකොට fiber line එකේ speed වාසිය නෑ. fiber ගන්නේ speed නිසානේ.