වහල්භාවය හා ජනපති
ඇත්තටම වෙලාවකට පව් කියලත් හිතෙනවා සිරිසේන ගැන..කවදාවත් ජීවිතේට නොලැබුන, නොදැකපු දේවල් එකපාරට අහසින් ඇවිල්ල මිනිහගේ ඔඩොක්කුවට වැටුනම පොඩි ළමයෙක්ට සෙල්ලම් බඩුවක් ලැබුන වගේ සිරිසේන උන්නැහේට සතුටු. මට රැජින අතට අත දුන්නේ මේස් එක ගලවල හිටං කියල කියන්න තරම් තමන්ගේ පෞරුෂත්වය හීන...