මට Cosmetics නිෂ්පාදන 4ක් (230 Pcs) Gift එකක් විදිහට රට ඉන්න මගේ අක්කා එව්වා. 30ml සයිස් ගොඩක් පොඩි Bottels වගයක්.
''Laksiri Seva Customs Bonded Warehouse, 66 New Nuge Road, Peliyagoda'' එකට තමයි එවලා තිබුණේ.
එතනින් ''National Medicines Regulatory Authority (NMRA)'' එකෙන් Approve එක අරන් එන්න...