Kitchen එකට පියන් දෙකේ ජනේල දෙකක් දාලා තියෙනවා ඊට අමතරව දාලා තියෙන දොරත් ලූවර් තියෙන දොරක්..මූ ඒත කියනවානේ වෙන්ටිලේශන් නෑ කියලා ප** වගේ..මම දැන් හිතන් ඉන්නේ කිචන් එකේ මුලු බිත්තියම ජනේල කරන්න. :lol: ඔය සරල දෙය තේරුම් ගන්න Archila, Engila වෙන්න ඕනේ නෑ බන් මුන් ගේ තියෙන්නේ හෙන ගොන් වැඩ..