තෝ වගේ හරකෙක්. :angry::angry::angry:
ඔහෙට වෙලා හිටපන් බන්. තව ටික දවසක් යද්දි ලංකාවට මොනවා වෙයිද කියලාකවුද දන්නෙ. අනිත යහපාලන ජෝඩුව රටට තව තවත් කෙලවනවා. දැනටමත් මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරි මට්ටමටම බදු ගහලා තියෙන්නෙ. මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් සල්ලි නැති වෙද්දි උබේ ටියුෂන්වලට ලමයි එයිද? එන...